• Voice Training Class
  • Voice Training Class
  • Voice Training Class

ID : 13264

Voice Training Class

නිවසටම පැමිණ උගන්වනු ලැබේ.

₨ 1,500 (Negotiable)

Type : Education
Second Phone Number : 011-3462569

Description

සංගීතය ගැන උනන්දුවක් දක්වන සෑම අයෙකුටම මාගේ සේවාව ලබාදෙනු ලැබේ.  අවැසි වන්නේ උත්සාහය පමණයි. කොළඔ, ගම්පහ, හොරණ, නුගේගොඩ, මහරගම, හෝමාගම, බණ්ඩාරගම, බත්තරමුල්ල, අවිස්සාවේල්ල යන සෑම ප්රදේශයකම පැමිණ සේවාව ලබා දිය හැකිය.
බටහිර හඩ පුහුණුව ලබා දේ. බටහිර ගීත, හින්දි ගීත, රාගධාරී ගීත, සරල සිංහල ගීත, යන සෑම අංශයක්ම අාවරණය කෙරේ. කාල සීමාව පැය 60කි. සතියකට ඒක් දිනක් දිනකට අවම පැය 4-5 හඩ පුහුණුව ලැබිය යුතු වේ.
* හඩ පුහුණුව අවසානයේදී ඔනෑම ශෙෙලයක ගීතයක් ගායනා කිරීමට හැකියාව ලැබේ.
* ඒමෙන්ම තමන්ටම අාවේණිකවූ මිහිරි කටහඩක් ලබාගත හැකිවේ.
* ඒමෙන්ම තමන්මට අාවේණික වූ ගායන ශෙෙලයක්ද පැය 60ක පුහුණුවෙන් පසු සෑම අයෙකුටම ලබාගත හැකි වේ.
ඔබට අවශ්‍ය නම් පුහුණුව අවසානයේදී  අවම සාධාරණ මුදලකට ඔබගේම හඩින් අලුත් ගීතයක් ලංකාවේ අංක ඒකේ ශබ්ධාගාරයක් තුල පටිගත කරවා ගැනීමේ හැකියාවද පවතී. වැඩි විස්තර සදහා පෝස්ටුවේ සදහන් දුරකතන අංකය අමතන්න. අයකිරීම පැයකට 1500කි.

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads