ID : 6132
තෙමහල් නිවසකි. තුන්වන මහල කැමතිනම් විවෘතව හෝ තව කාමර සෑදිය හැක . බිම්මහල සම්පූර්ණයෙන් සකසා ඇත. දෙවන මහල බිත්ති බැද ඇත.එහි කාමර දෙකකට පිනිෂින් වහල ගසා ඇත. බිත්ති බැද ඇත. නළ ජලය සහ ළිං ජලය .ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර ඇත. පිටත වැසිකිළි පහසුකම් ඇත.මිලියන 19.5යි.නුවර කොළඹ මාර්ගයට උපරිම මීටර් 200.කෑගල්ලට කිිි:මි 07, මාවනැල්ලට කි:මී05.
Three Story House . Ground floor fully completed with tiles . Second floor 50% completed . Uper floor open for guarden or functions .1200 Sqfts. 150m to Kandy – Colombo Main Road .7km to Kegalle and 5km to Mawanella town .near by Mangalagama ancient Temple .cleared all documents . Ground floor two rooms . 1Bathroom, dining and kitchen .one extra room for dining . Outside toilet and bathing facility for sevent. 19.4millions.security camera systems.
Unlimited Free Ads for Any Category .
Reasonable Membership Plans for any Business.
Affordable Ad Promotion Packages for Featured & Bump up ads.