• Spices

ID : 4177

Spices

Price On Call

Type : Sell

Description

විශේෂ මිල අඩු කිරීමක්!
ගුණාත්මක භාවයෙන් උසස් ලෙස සැකසූ කුළු බඩු තොග මිලට අපෙන්!
STANDARD සහ PREMIUM QUALITY වලින්!
දිවයින පුරා බෙදා හැරීම්!
කොළඹ අවට ඔබට SPICES by Sailor Z Store මහරගම ශාඛාවට පැමිණ සාම්පල් ලබා ගෙන අවශ්‍ය  පරිදි ඇනවුම් ලබා දිය හැක. එසේ නොමැති නම් අවශ්‍ය අයෙක්ට නම් සාම්පල් නිවසටම එවීමේ හැකියාවද ඇත.
Product quality වලට අප ආයතනයෙන් වගකීමක්!

දිවයිනේ අඩුම මිල ගනන් යටතේ Sailor Z Store Pvt Ltd ආයතනයෙන් දැන් සියලුම කුළු  බඩු වර්ග ඔබේ නගරයටම ගෙන්වා ගන්න.

වස විස කලවම් නැති නිශ්පාදන සාධාරණ මිලකට මිලදී ගෙන ඔබේම ව්‍යාපාරයෙන් වැඩි ලාබයක් ලබා ගන්න එකතු වෙන්න අපිත් සමඟ.
ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට Label ඇතිව හෝ නැතිව ඔබේ ඇනවුම් ඔබේ නගරයටම එවීමට අපි සූදානම්!
අදම අමතන්න.
PREMIUM QUALITY SPICES (For export) ද අප ආයතනයෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.

දැන්වීමේ STANDARD QUALITY මිල ගනන් සඳහන් කර ඇති අතර PREMIUM QUALITY මිල ගනන් පහත දැක්වේ.
👇
මිරිස් කුඩු -1550/=
කෑලි මිරිස් -1550/=
තුනපහ.    -1150/=
බැදපු තුනපහ- 1250/=
ගම් මිරිස් – 1800/=
කහ කුඩු -1650/=
මස් කරි කුඩු -2100/=

0777 318864 / 077 0095631
දිවයින පුරා විශ්වාසනීය සේවය
Sailor Z Store PVT LTD
Whatsapp – 0777318864
Head office : Kaduwela , Colombo
Spices Outlet: Navinna,

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads