• Land For Sale
  • Land For Sale

ID : 15525

Land For Sale

₨ 155,000 (Negotiable)

Type : Sell
Perches/ Square feets : 13.50p
Second Phone Number : 0705098681

Description

මෙම මාසය තුළ විශේෂ මිල අඩු කිරීම් සමගවටිනා බිම් කොටසක් ඔබේම කරගන්න….

 

යක්කල නගරයට, නුවර පාරට කඩිනමින් ළඟා වීමට පහසු දුරින් පදිංචියට හෝ ආයෝජනයට සුදුසුවටිනා බිම් කොටස්.

 

මාසිකව රුපියල් 50,000ක් වැනි කුඩා වාරිකයක් ගෙවා ඔබේම කරගන්න.

 

* 185 බස් පාරට මීටර් 100‍යි.

 

* යක්කලට, නුවර පාරට   විනාඩි 15යි.

 

* කිරිඳිවැල නගරයට විනාඩි 05යි.

 

* නිස්කලංක නේවාසික වටපිටාවක්.

 

* පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු පද්ධති, ජලය, විදුලිය ඇතුළු පහසුකම්.

 

*ගම්පහ, නිට්ටඹුව, වේයන්ගොඩ, අත්තනගල්ල, හංවැල්ල නගරවලට ළඟාවීමේ පහසුව.

 

* ජාතික හා ජාත්‍යන්තර පාසල්.

 

මෙසේ ගෙවන්න.

* රු. 100,000 ගෙවා ඉඩම වෙන් කරගන්න.

 

* අත්පිට මිලදී ගැනීමේදී 5% සිට 10% දක්වා සුවිශේෂී වට්ටම්.

 

* නැතහොත් රුපියල් ලක්ෂ 05 ක් මුලින් ගෙවා මාසිකව රු. 50,000 සිට ගෙවන්න ගන්න.

 

සසිරු හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම.නුගේගොඩ.

 

අමතන්න: 0705098681

 

Visit our website – sasiruholdings.lk

Visit our Facebook – https://www.facebook.com/sasiruholdings

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads