• Land for sale
  • Land for sale

ID : 8330

Land for sale

Galle

Price On Call

Type : Sell

Description

ජුනි මාසය වෙනුවෙන් විශේෂ වාසි..!! මුලිකව 25% ගෙවා ඉතිරිය කිසිදු පොලියක් නොමැතිව පසුව ගෙවන්න.


ගාල්ල නගර සිමාවෙන්, කලහේ නගරයේ පර්චස් 10 බැගින් බිම් කොටස් කීපයක් විකිණීමට ඇත. ඔබ වෙනුවෙන්ම 30% ක විශේෂ වට්ටම් (ලක්ෂ 15කට ආසන්න මිල අඩු කිරීමක්) සමග පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රම සමග අදම වෙන්කරවා ගන්න. අමතන්න – 0771519518


දිනෙන් දින දේපළ මිල ඉහල යන ගාල්ල නගරයේ ඔබට ස්ථාවර තැන්පතුවකට වඩා වටිනා සහ සුරක්ෂිත ආයෝජනයක් සදහා ප්‍රධාන මාර්ගයට මුහුණලා වටිනා ඉඩමක්. 


🟡 ගාල්ල – අකුරැස්සප්‍රධාන මාර්ගයට මුහුණලා තිබේ,

🟡 ගාල්ල නගරයට විනාඩි 5යි,

🟡 පින්නදුව අධිවේගී පිවිසුමට විනාඩි 5යි,

🟡 උණවටුන නගරයට විනාඩි 10යි,

🟡 කරාපිටිය රෝහලට විනාඩි 15යි,

🟡 ප්‍රධාන පාසැල් වලට සහ නගරවලට ඉතාමත් ආසන්නයි,

🟡 අඩි 20 සහ 30 පිවිසුම් මාර්ග,

🟡 පැය 24 ආරක්ෂාව ලැබීම,

🟡 ජලය සහ විදුලිය සපයා තිබීම, 

🟡 ඉඩමට අවශ්‍ය සියලුම අවසර සහ අනුමැතීන් සපුරා තිබීම.


වැඩි විස්තර දැනගැනීමට සහ ඔබගේ ඉඩම අදම වෙන්කරවා ගැනීමට අපට කතා කරන්න.

PS PROPERTY DEVELOPERS & REAL ESTATES (PVT.) LTD

HOTLINE – 077 1 519 518

WHATZAPP – wa.me/+94771519518

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
Profile Picture
Land
Dealer
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads