ID : 6805
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
පේරාදෙණියෙන් පදිංචියට මෙන්ම ව්‍යාපාරයකට ද සුදුසු නිවස විකිණීමට
* නිරවුල් ඔප්පු
* පර්චස් 20 ක තැනිතලා බිම,
⭕නිදන කාමර 04,
⭕නාන කාමර 01,
⭕සාලය,
⭕කෑම කාමරය,
⭕කුස්සිය,
⭕එළිමහන් වැසිකිළිය,
⭕ආලින්දයෙන් සමන්විත *ෆිනිෂින්ග් වහලයෙන්* හා *ටයිල් පොළොවෙන්* යුත් අංග සම්පූර්ණ නිවස
🔆අඩි 20ක කාර්පට් මාර්ගයට මුහුණලා
🔆පිවිසුම කාර්පට් මාර්ගයෙන් ඉඩමටම
🔆වාහන 03ක් නැවතීමේ ඉඩ කඩ
🔆ඉදිරිපස කොටස ඕනෑම ව්‍යාපාර කටයුත්තකට ඉතාම සුදුසුයි.
⏺️මහනුවර නගරයට විනාඩි 20යි.
⏺️පේරාදෙණිය නගරයට විනාඩි 05යි.
⏺️ප්‍රධාන පාසැල් වලට, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට, රෝහල, ගැටඹේ මන්සංදිය, සුපිරි වෙළදසැල් වලට මෙන්ම කොළඹ නුවර A1 මාර්ගයට විනාඩි 10න් ළගා විය හැක.
⏺️නිශ්කලංක සෞම්‍ය පරිසරය සොදුරු වටපිටාව මෙන්ම උගත් අසල්වාසී පරිසරයක පිහිටා ඇත.
⭕මිල මිලියන 16/=කි. පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්චා කරගත හැක.
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
Unlimited Free Ads for Any Category .
Reasonable Membership Plans for any Business.
Affordable Ad Promotion Packages for Featured & Bump up ads.