• House for sale

ID : 5632

House for sale

kandy

₨ 15,000,000 (Negotiable)

Type : Sell
Perches/ Square feets : 15
Bathrooms : 1
Bedrooms : 3

Description

මහනුවර නගරයට හා දිගන නගරයට විනාඩි 20න් ළගාවිය හැකි ලේවැල්ල පාරේ දෙගල්දොරුව රජමහා විහාරයේ සිට මීටර් 250ක දුරින් පර්චස් 15ක (සින්නක්කර ඔප්පු) ඉඩමේ පිහිටි නවීන නිවසක් විකිණීමට තිබේ.

නිදන කාමර – 03
නාන කාමර -01
කුස්සිය හා විසිත්ත කාමරයකින් සමන්විත යි.
පිටත මුලුතැන්ගෙයකින් හා වැසිකිළියකින් සමන්විතය.

සුපිරි වෙළෙඳසල්, ප්‍රධාන පාසල්, රෝහල් වලට අත ළඟින්, ජල, විදුලිය සහිත සියලු පහසුකම් වලින් සමන්විතය. කටුගස්තොට හා මඩවල නගර වලට විනාඩි 10යි.

මිල ලක්ෂ 150යි
මිල ගනන් අඩුකර ගත හැකි

විමසීම්:
0764185526

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
Profile Picture
hbay
Dealer
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads