• House for sale

ID : 4505

    House for sale

    Description

    New house for sale in Athurugiriya ,

    * 4 bedrooms 

    * 3 bathrooms

    * 1 living area

    * 1 dining area

    * 1 pantry

    * 1 TV lounge opening up to big balcony area

    * Upstairs rooms with balconies

    * Roller gate

    * Just 1.5km to Athurugiriya Highway . 2 km to Athurugiriya town

    * Built in 2020 October and resided from January 2021

    Land size: 7.4 perches

    Land price of this area 1m to 1.25m

    Price: 28 million

    Slightly negotiable 

    For sale urgently 

    Call for more information: 0775342405

    අතුරුගිරිය ,

    * නිදන කාමර 4 යි

    * නාන කාමර 3ක්

    * 1 ආලින්දය

    * 1 කෑම කාමරය

    * 1 පෑන්ට්‍රිය

    * විශාල බැල්කනි ප්‍රදේශයට විවෘත වන රූපවාහිනී විවේකාගාරය 1

    * බැල්කනි සහිත උඩුමහලේ කාමර

    * රෝලර් ගේට්ටුව

    * අතුරුගිරිය අධිවේගී මාර්ගයට කි.මී 1.5 යි.

    * අතුරුගිරිය නගරයට කි.මි 2 යි.

    * කොළඹ නගරයට  කි.මි. 12 යි.

    * බත්තරමුල්ල , පැලවත්ත , දියත උයන , පාර්ලිමේන්තුව කි.මි. 6ක පමණ දුරකින් පිහිටා ඇත.

    * සියළු සුපිරි වෙළඳ සැල් පුද්ගලික රෝහල් වලට මිනිත්තු 5 කින් පමණ යා හැක.

    * 2020 ඉදිකරන ලද අතර 2021  ජනවාරි සිට පදිංචිව ඇත. 

    * නාගරික සහ ග්‍රාමිය පරිසරයකින් යුක්ත නිස්කලංක වටපිටාවක් සහිතයි.

    * නිවසේ ඉදිරිපස land scaping එකක් කර ඇත. පිටුපස ඉඩක⁣ඩ inter lock ගඩොල් අල්ලා සකසා ඇත.

    ඉඩම ප්‍රමාණය: පර්චස් 7.4

    (මෙම ප්‍රදේශයේ ඉඩමි පර්චසයක මිල මිලියන 1 ත් 1.25 ත් අතර වේ. )

    මිල: මිලියන 28(280,00000/=) 

    නිවස පරීක්ෂාවෙන් පසු යම් මුදලක් අඩුකර ගත හැක.

    Contact  0775342405

     

     

    Unlimited Free Ads for Any Category .

    Reasonable Membership Plans for any Business.

    Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

     

    Lankaweb.lk

     

    The Fastest Growing Free Classified Website in Sri Lanka .
     
    Safety tips for deal
    • Use a safe location to meet seller
    • Avoid online cash transactions
    • Beware of unrealistic offers
    • Don't share sensitive information (credit/debit card details, OTP)

     

     

    Promote ad with Lankaweb

    Advertisement

    Featured Ads