• English spoken and syllabus classes

ID : 5248

English spoken and syllabus classes

Pannipitiya

₨ 600 (Fixed)

Type : Education

Description

ඔබේ දරුවා කුමන මට්ටමේ වුවද මුල සිට සරලව ඉංග්‍රීසි.  1 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පමණයි .
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳ වගකීම භාරගනු ලැබේ.
කෙටි කාලයක් තුළ කියවීම , ලිවීම  සවන්දීම,  කතා කිරීම වැනි සියළුම දේවල් ඔබේ දරුවාට  පුහුණු කරනු ලැබේ. සිමිත සිසුන් පිරිසක් බදවා ගනු ලැබේ.
තනි හා කණ්ඩායම් පංති බදවා ගැනේ.
එක් ඔන්ලයින් පංතියක්  සඳහා උපරිමය පස්දෙනෙකි. 
අදම අමතන්න.
ඉංග්‍රීසි ඉගෙන ගන්න.
මුල සිට සරලව.
ඔබ කුමන මට්ටමේ වුවද ඉතාම පහසුවෙන් ඉතාම ලෙහෙසියෙන් පහසු ක්‍රමවේද ඔස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.
ඔබේ ශ්‍රේණිය කුමක් වුවද, ඔබේ දැනුම මට්ටම පහල නම් ඔබට මුල සිට පියවරෙන් පියවර ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන්.
English classes for pre school to grade 9 students.

Covering all the weak points in your English language including reading, writing, listening, speaking with all grammar lessons using very easy methods.
Spoken classes for pre school to grade 9.
Teaching from basic level including listening and speaking.
Funny and practical teaching methods.
Any student can join

Teach according to the government syllabus.
You can learn Writing, reading, listening and speaking.
Special individual attention for children.
Doing past papers for all grades.
Any student can join between from pre school to grade 9 students.
Learn English.  From basic step by step.
No matter what level you are, learn English very easily through very easy methods.
English classes for students from preschool to grade 9 .
If your level of knowledge is low with your grade it’s ok.
No worries, you can learn English step by step .

Tel No : 077-9644268

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads