• Combined Maths & O/L Mathematics Classes

ID : 5239

Combined Maths & O/L Mathematics Classes

Price On Call

Type : Education

Description

As a highly experienced maths tutor with over 3 years of teaching experience, I offer maths classes for students from grade 6 to grade 11, as well as combined maths classes for advanced-level students. I can cover various syllabuses, including local, Cambridge, and Edexcel, and I can teach in both English and Sinhala mediums, depending on your preference.

I provide home-visiting individual classes and home-visiting group classes in various locations, including Moratuwa, Colombo, Kalutara, Kottawa, Mount Lavinia, Dehiwala, Maharagama, Nugegoda, and around the University of Moratuwa. My main goal is to ensure that my students achieve 100% improvement in their maths knowledge, and I am committed to working together with you to achieve your academic goals.

If you’re ready to make a change in your life and overcome any obstacles that may be holding you back from achieving your full potential in maths, don’t hesitate to contact me today. I’m here to help you with any maths-related problems you may be facing.

මා හට වසර 3ක පමණ ඉගැන්වීමේ පලපුරුද්දක් ඇති අතර මේ වන විට මා මොරටුව  විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබයි.

මා විසින් මොරටුව, කොට්ටාව, නුගේගොඩ, පිලියන්දල, මහරගම, පානදුර, දෙහිවල, ගල්කිස්ස, හා කොළඹ අවට ප්‍රදේශයන් වල 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ගණිතය විශය ධාරාව ඔස්සේ නිවසටම පැමිණ තනි තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් පන්ති  පවත්වනු ලබයි. 

මා විසින් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකම ඔස්සේ පන්ති පවත්වනු ලබයි.

Cambridge, Local, edexcel යන විශය නිර්දේශ සියල්ලම ඔස්සේ මා හට ඉගැන්වුම් අත්දැකීම් ඇති අතර එම මාධ්‍ය ඔස්සේ සියලුම විශය කරුණු ආවරණය කිරීමට මා බැදි සිටී.

ඔබ හට ගණිතය විශය සම්බන්යෙන් දුර්වලතා නිසා විභාග ජය ගැනීම දුශ්කර වී ඇති නම් හෝ ගණිතය විශය වඩාත් ඔප්නංවා ගැනීමට අවැසි නම් මා හා සම්බන්ධ වී ඔබගේ ගැටලු විසදා ගැනීමට පලමු පියවර තබන්න.

I can assure that you would never regret about your decision.

ඔබට අවශ්‍ය ඕනෑම ගණිතය සම්බන්ධ ගැටලු සදහා මා සම්බන්ධ කර ගන්න. 

                               

ඔබට ස්තූතියි 🙏

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads