• ACORBIC vitamin C 1000mg

ID : 5899

ACORBIC vitamin C 1000mg

₨ 2,500 (Fixed)

Type : Sell

Description

ACORBIC vitamin C 1000mg 

ලංකාව තුල වෙනසක් සිදු කල නිෂ්පාදනයකි .මෙය භාවිතා කිරීමෙන් ලස්සන රන්වන් පැහැයක් සමට ලබාගත හැක.

          🍊🍊🍊ඇමරිකාවේ ඉහළ තාක්ෂනයෙන් 100% ස්වභාවික පළතුරු සාරයෙන් සහ තවත් සමේ පැහැයට කෙලින්ම බලපාන විටමින් රැසක එකතුවෙන් නිෂ්පාදිත මෙය භාවිතයෙන් ඔබ විෂ්මයට පත්කරන රන්වන් කහ පැහැයක් මෙන්ම දීප්තිමත් සමක් ලබාගන්න පුලුවන්.

🍊🍊🍊සමහර නිෂ්පාදන පාවිචිචි කර නතර කලාම හිටියාටත් වඩා සම අදුරු පැහැ වීමේ අවදානමක් ඇතත් මෙහි ඇති ස්වභාවික පළතුරු සහ විටමින් නිසා එවැන්නක් සිදු නොවේ 

      

🍊🍊🍊අධික කළු පැහැ සම වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබෙන එකම පෝෂණ අතිරේකය.

     💯💯මෙමගින් ඔබට ලැබෙන වාසි💯💯

🍊ශරීරයේ ස්වාභාවික ලෙස කොලජන් නිෂ්පාදන මට්ටම ඉහළ නංවා ඔබගේ වයසක පෙනුම නැති කර සම තරුණ කිරීම.

🍊සමෙහි තිබෙන අනවශ්‍ය තෙල් ගතිය පාලනය කිරීම.

🍊කුරුලෑ black heads/ white heads සහ සමෙහි වූ විවිධ පැල්ලම් මකා දැමීම.

🍊වයසට යාමත් සමග සහ පරිසර දූෂණය නිසා සමෙහි ව්‍යුහයේ සිදුවන වෙනස්වීම් නැවත සකස් කිරීම.

🍊සමට හොද දිලිසෙන පෙනුමක් ලබාදීම

සමෙහි රැලි වැටීම් ඉවත් කිරීම.

🍊හිරැ ආවරණයක් ලෙස ක්‍රියාත්මක කර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කර දීම

🍊විවිධ ආසාදන වර්ගවලින් ආරක්ෂා කිරීම.

🍊සමට රන්වන් කහ පැහැයක් දින 30 ත් 50 ත් අතර කාලයේදී ලබාදෙයි.

🍊තොල් ආලේපන නිසා තොල් වල ඇතිවන කලු ගතිය ඉවත් කරයි.

🍊මත්පැන් දුම්වැටි විවිධ ඖෂධ භාවිතය නිසා ශරීරය එකතුවන විෂ ඉවත් කරයි.

🍊කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක

🍊GMP/FDA සහතික සහිතයි.

🍊සිරුරට අහිතකර කිසිවක් අඩංගු නැත

Contact Us : +94771397518

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Website: https://cosmeticslanka.lk 

Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/

Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads