• ඔබගේ හඩින්ම නවතම ගීතයක්
  • ඔබගේ හඩින්ම නවතම ගීතයක්

ID : 13309

ඔබගේ හඩින්ම නවතම ගීතයක්

නිවසටම පැමිණ උගන්වනු ලැබේ.

₨ 0 (Negotiable)

Type : Services
Second Phone Number : 011-3462569

Description

ඔබත් සංගීතය ගැන අැල්මක් දක්වන අයෙක්ද ?…ඔබගේම හඩින් අරුත්බර ගීතයක් පටිගත කරවා ගැනීමට ඔබත් හීන මවනවාද ?… ඒසේනම් ඔබටයි මේ අවස්ථාව…

               ලංකාව තුල පදුරකට පයින් ගැසුවත් විසිවෙන තරමට මහා ලොකු සංගීතඥයන් අැත. ඒහෙත් උන් මහා ලොකු පොරවල් වී අප රට තුල බැබෙලන්නේ Kontakt , Nexus, VST Plugins, සහ අනෙකුත් softwears වලට පින් සිදුවන්නටය. උන් සංගීතය ගැන කාගේවත් කට පල්ලේ වැටෙන වචන ටිකක් අහුලාගෙන ඒ් ටිකෙන් මිනිසුන් රවටාගෙන අසීමිත ලෙස මුදල් ගරනු ලැබේ. නමුත් අන්තිමට රැවටෙන්නේ උන්ගේ පම්පෝරි වලට රැවටුනු ඔබවැනි පුද්ගලයන්ය.. මුදල් අතට ගත් පසුව ඒ ගී තනු ගැන උන් වග කියන්නේද නැත.. කබලෙන් ලිපට වැටෙන්නේ ඔබය.. සල්ලි නැති නාස්ති කරගන්නේ ඔබය..මේ ටික මිනිසුන් තේරුම් නොගන්නා තෙක් නුසුදුස්සන් පොරවල් වී රජ කරති..

                 මා 1995 වසෙර් සිට 2020 අවසානය තෙක් සංගීතය හැදෑරූ අයෙකි.. දැනට මා විසින් අරුත්බර සිංහල ගීත 18ක් සහ බටහිර ගීත 4ක් ඒලිදක්වා අැත.. ඔබට අවශ්‍ය නම් ඒවායින් කිහිපයක් රස විදීමට පමණක් ලබා දිය හැකියාව අැත..

සාමාන්‍යෙයන් ගීතයක සංගීත පථ (Music Tracks) 10-12 අතර ප්රමාණයක් අන්තර් ගත කරනු ලබන අතර – මාගේ නිර්මාණයක් තුල සංගීත පථ (Music Tracks) 24- 37 වැනි ප්රමාණයක් අන්තර්ගත කරනු ලැබේ.. ඒමෙන්ම Stereo තාක්ෂණයද අන්තර් ගත කරනු ලැබේ..

                    ඒමෙන්ම මාගේ නිර්මාණයකට මම නීත්‍යානුකූල ලියවිල්ලක්ද ලබාදෙනු ලැබේ.. අන්යෝන්‍ය විස්වාසය තකා මම  ගායකයා හට ගීතයේ සම්පූර් ණ  Music Project  ඒකද ලබාදෙනු ලැබේ.. ලංකාවේ හොදම නවීනතම ශබ්ධාගාරය තුල සියලුම පටිගත කිරීම් කරනු අැත.. Visual ඒකද අැතුලුව සංම්පූර් ණ  ගීතයටම 250 000ක් වැනි අවම මුදලක් අය කරනු ලැබේ.. දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනය ලැබු නිසා මා  රටට සේවයක්  කල යුතුව අැත.. ඒනිසා මෙවැනි අවම මිලකට සේවාව ලබාදෙනු අැත.. මෙම සේවාව වසර 2කට පමනක් සීමා වනු අැත.. ඉන් පසු මා විදේශ ගතවනු අැත..

                   සංගීතය හදාරා තිබීම අනිවාර්්‍යය ෙනාවේ.. උනන්දුව අැතිනම් සහජ දක්ෂතාවට අැත්නම් කලාව ගැන අැල්මක් අැතිනම් ඒය හොදමට ප්රමාණවත්ය.. හඩ පුහුණුව අවශ්‍ය අයට ඒය ලබාදිය හැකිය.. ඒහෙත් ඒ සදහා වෙනමම අය කරනු  ලැෙබ්.. ඉන්දියන් විභාග කරන අයට ද අවස්ථාව හිමිවනු අැත.. ඒක් අයෙකුම මොනම හේතුවකටවත් ගීත දෙකකට වඩා ලබා නොදේ… 100%ක්ම ජාත්‍යන්තර ප්රමිතියට අනුව සිදු කරනු අැත…

                   වැඩි විස්තර සදහා පෝස්වුවේ සදහන් අංකයට අැමතුමක් දෙන්න..ස්තූතියි….

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads