Browsing Tag

udaya gammanpila

ලබන ජනවාරියෙන් පසු තෙල් ගෙන්නන්න වෙන්නෙ නෑ – උදය ගම්මන්පිල

මුදල් අමාත්‍යංශයෙන් විසඳුමක් ලබා නොදුනහොත් ලබන ජනවාරියේ සිට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට තෙල් ආනයනය කිරීමට නොහැකි වන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. මේ පිළිබඳව තමන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.…

“රජයෙන් සහනයක් ලබානොදුන්නොත් තෙල් මිල ඉහළ යයි”

අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් තම රජයට නැතැයි බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පැවසීය. පාර්ලිමේන්තුවේ බලය අනුව ලෝක වෙළඳපල තුල භාණ්ඩ මිල තීරණය වන්නේ නැති අතර…

“ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ගැන ගම්මන්පිල සිදු කළේ දේශද්‍රෝහී ප්‍රකාශයක්”

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සම්පූර්ණයෙන් ඉන්දියාවට ලබා දී තිබෙන බවට ඛණිජතෙල් අමාත්‍ය උදය ගම්මන්පිල සිදු කළ ප්‍රකාශය දේශද්‍රෝහී ප්‍රකාශයක් බවත් එම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දී නොමැති අතර අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි කළ යුතු බවත් ජාතික ජන…

“තමන්ට වුවමනා නම් ඇමතිව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට පවා හැකියි”

කොරෝනා වසංගතය සීග්‍රයෙන් ව්‍යාප්තවීම හමුවේ රට වසා දමන ලෙස ඉල්ලා ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ සහ කණ්ඩායම් නායකයින් විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීම සම්බන්ධව ඔහු අතිශය කෝපයට පත්වූ බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය ඉරිදා Sunday…

අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහිව විශ්වාසභංග පරාජය වෙයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ඊයේ (19) සහ අද (20) පාර්ලිමේන්තුවේ දි විවාදයට ගැනුණු අතර අද ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වී තිබේ. ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණය ගත්…

“ආණ්ඩුවේ තෙල් නාටකය දෙක කොටස, අහක ඉන්න පෙත්තප්පු කෙනෙක්ට එරෙහිව විශ්වාශභංගයක් ගෙනල්ලා”

කොවිඩ් වසංගතය හමුවේ ජනතාව තුන් බියකින් නොව අට අනූවක් බියකින් ජීවත් වෙන්නට සිදුවී ඇති තත්වයක් හමුවේ ආණ්ඩුව තෙල් මිල වැඩි කරමින් ගිනිකෙළි සංදර්ශන පෙන්වමින් සිටින බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි. ආණ්ඩුව තෙල් මිල වැඩි කරමින් ජනතාව…

ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකට

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට හෙට (18 වැනි සිකුරාදා) බාරදෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි. විශ්වාසභංග යෝජනාවට ඊයේ (16) සමගි ජන බලවේගයේ…

උදය ගම්මන්පිල ට එරෙහිව විශ්වාසභංගය අත්සන් තබයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහිව සමගි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. අද (16) කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී ඊට අත්සන් තැබීම ආරම්භ කළේය. කරුණු 10ක් යටතේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට…

“තමන්ගෙ නාමයෝජනා පත්‍රය අත්සන් කළ කෙනා නොදන්නා ගම්මන්පිල මෝඩයෙක් ” – සරත් ෆොන්සේකා

"සාගර කාරියවසම් කියන ප්‍රාණියාව තමන් දන්නේ මේ ඊයේ පෙරේදා කියල උදය ගම්මන්පිල ඇමතිවරයා කියනවා,  පහුගිය මැතිවරණයේදී තමන්ගෙ නාමයෝජනා පත්‍රයට අත්සන් කළ ලේකම්වරයාව නොදන්නා මෝඩයෙක්" බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.…

පොහොට්ටුවේ මතය බොරු ! ගම්මන්පිල හරි ජනාධිපතිගෙන් විශේෂ නිවේදනයක්

බලශක්ති අමාත්‍යවරයාගේ සහ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ගේ රංගනයෙන් පසු ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂයභාර…