Browsing Tag

teachers and principals

ගුරුවරුන් 25 ක් මියගියැයි සිළුමිණ අසත්‍ය පුවතට ඇමතිට පැමිණිලි

ඊයේ එනම් පසුගිය ඉරිදා (29) සිළුමිණ පුවත්පතෙහි මුල්පිටුවේ පළවූ පුවතක් මගින් ගුරුවරුන්ට බරපතල අපහාසයක් සිදුකර ඇති බවට ගුරු සංගම් කිහිපයක් එක්ව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍යවරයාට යොමු…

“සියලු ප්‍රශ්නවලට වගකිව යුත්තේ ආණ්ඩුවයි”

ගුරු-විදුහල්පති විරෝධතාවට එල්ල වන චෝදනාවලට ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ පිළිතුරු දෙති ගුරු - විදුහල්පති අරගලය සම්බන්ධයෙන් එල්ල වෙන එක චෝදනාවක් තමයි මේ වෙලාවේ මේ විරෝධතාව දැක්වීම නිසා කොවිඩ් ව්‍යාප්තියට ඉඩකඩ හදනවා කියන එක. මොකක් ද ඒ ගැන…

අප අපරාධ කරුවන් ද..? ආණ්ඩුවේ මර්දනය වලංගුයි ද..?

පවතින, 1897 අංක 3 දරණ නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනත භාවිතා කොට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කර ඇති විරෝධතා වැළැක්වීම නිවැරැදි ද.? එසේම, කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සදහා අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ (rapid antigen)…

පීසීආර් සඳහා පුද්ගලයෙක් රිමාන්ඩ් කරන්න අවශ්‍ය නෑ – ගුරුවරුන්ට ඇප දෙමින් මහේස්ත්‍රාත් කියයි

පීසීආර් කිරීම සඳහා පුද්ගලයකු රිමාන්ඩ් කළ යුතු නැතැයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (05) ප්‍රකාශ කළේය. ගුරු විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ 44 දෙනකු ඇප මත මුදා හරිමින් මහේස්ත්‍රාත්වරයා මේ බව…

ගුරුවරුන් ඇතුලු 44 දෙනා ඇප මත නිදහස් – රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණත් කරලා

ගුරු විදුහල්පති වරුන් ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගුරුවරුන් ඇතුලු 44 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…

රටක් හෝ රටක වැසියන් ගැන නොසිතන රටක් ඇත්නම් ඒ මෙසිරිලකමයැ..!

ගුරු අරගලය සාධාරණය. හෙදියන්ගේ ඉල්ලීම්ද අසාධාරණ නොවේ. ඔවුන්ද සටන් කළේ GMOA ඔවුන්ගේ ඉල්ලීම් පමණක් දිනා ගැනීමට කූඨ ලෙස කටයුතු කිරීම නිසාය. ගුරුවරුන් ඇවිස්සුණේ මේ මොහොතේ හෙදියන්ගේ ඉල්ලීම් දෙන්නට ආණ්ඩුව එකඟ වීම නිසාය. වසරකට වඩා කාලයක් වරින් වර…

ගුරු-විදුහල්පතිවරු අද (02) නිකවැරටියේ දී විරෝධතා

කොතලාවල පනත හකුළාගනු!, අධ්‍යාපන අර්බුදයට සහ ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදෙනු ! ගුරු-විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණය අද (02) නිකවැරටියේදී පැවැත්විණි. නිකවැරටියේ නඟරය වසාගනිමින් ප්‍රදේශයේ ගුරු විදුහල්පතිවරුන් මේ සඳහා එක්ව…

සීතල නුවරඑළිය උණුසුම් කළ ගුරු සටන

අධ්‍යාපනය විකිණිමේ හා මිලිටරීකරණය කිරීමේ කොතලාවල පනත හකුළාගනු!, අධ්‍යාපන අර්බුදයට සහ ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා නුවරඑළියට රොදබැඳි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව! අද (01) දිනයේ විරෝධතාවයේ නිරත විය. මෙම විරෝධතාවයට…

“ගුරුවරයාගේ හෘද සාක්ෂියෙන් ද ඇසිය යුතු පැනයක් තිබේ”

ගුරු අරගලයට ජය වේවා !........ ගුරු අරගලය ඉතා ප්‍රබල තැනකට පැමිණ ඇත. පොදු සමාජයේ ද, යහපත් පුරවැසියන් ගේ සහය ද, ඒ සඳහා හිමිව තිබේ. එය සතුටට කරුණකි. බැලූ බැල්මට මෙය වැටුප උදෙසා කරන සටනක් ලෙස පෙනුණ ද ,මේ ගුරු අරගලය ඊට එහා ගිය දැවැන්ත සටනකි. ඒ…

කුලියාපිටියට රොදබැඳි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති

අධ්‍යාපනය විකිණිමේ හා මිලිටරීකරණය කිරීමේ කොතලාවල පනත හකුළාගනු!, අධ්‍යාපන අර්බුදයට සහ ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා කුලියාපිටියට රොදබැඳි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව! අද (28) දිනයේ විරෝධතාවයේ නිරත විය. මෙම විරෝධතාවයට…