Browsing Tag

sri lanka cricket

ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක් – චරිත් අසලංක නොදැවී 80 යි

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශයට එරෙහි අද (24) තරඟය කඩුලු 05 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. සාජා නුවර පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත…

ඔබේ ඉනිම අතිවිශිෂ්ඨ යි…!! අපේ සිතු තිල්ලේ සැමදා නොදැවී ක්‍රීඩා කරන්නේ ඔබ යි..!!

දැනට මසකට පමණ කලින් දුරකථන ඇමතුමක් අතරමග බන්දු කීය. හමුවෙන හමුවෙන වාරයක් පාසා ද මඳ සිනා මුවින් එසේ කීම බන්දු ගේ සිරිත විය. එල් එල් බී යනු ළමයින්ගේ ළමයි බැලීම ය! ඒ එල් එල් බී වැඩෙන් බන්දුත්, හේමාලීත් මහා සතුටක් ලැබූ බව මම දනිමි. කොවිඩි…

“උපන්ගෙයි සමාජවාදය” හා “යොහානි ආචරණය“

(අනාගත දේශපාලන දැක්මක් සදහා සටහනක්) ගුණදාස අමරසේකර කීවේ සිංහලයා “උපන්ගෙයි සමාජවාදී“ බවයි. මෙහි යම් ඇත්තක් තිබේ. 13වන ශතවර්ෂයෙන් පසුව විකාශය වූ “සිංහල“ සමාජය මූළික වශයෙන්ම “ගංගොඩ“ නමින් හැදින්වුනු, ඥාතිත්වය මත පදනම්ව සංවිධානය වූ, භූගෝලීය…

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට මහේල

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ අනුව මහේල ජයවර්ධන එළඹෙන විස්සයි20 ලෝක…

ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිල

ලබන මස(ඔක්තෝබර්) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

පළමු T20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට..ලකුණු 28 ක ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර කොළඹ කෙත්ථාරාම ක්‍රීඩාංගනයේ පැවති පළමු T20I තරඟය ලකුණු 28කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. මෙම තරඟයේදී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු…

ශ්‍රි ලංකා කණ්ඩායම වසර 8 කට පසු තරඟාවලි ජයක්

ශ්‍රි ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (07) පැවති අවසාන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායමමීට සුළු වෙලාවකට ප්‍රථම සමත් විය. ඒ අනුව කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරඟාවලිය 2-1ක් ලෙස…

බංග්ලාදේශය හා අපි

බංග්ලාදේශය පිටතින් බලන විට පෙනෙන්නේ අපිට වඩා දියුණුවෙන් අඩු රටක් ලෙසිනි. අපි 1948 නිදහස් රාජ්‍යයක් බවට පත් වද්දී නැගෙනහිර පකිස්ථානය ලෙස සිට ස්වාධීන රාජ්‍යයක් බවට ඔවුන් පත් වූයේ 1972 දී ය. ඒ අනුව ඇත්ත වශයෙන් බංග්ලාදේශයේ වසන්නේද ඔරිජිනල්…

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දෙවනපෙළ කණ්ඩායම අතර තරඟාවලියේ දින වෙනස්වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දෙවනපෙළ කණ්ඩායම අතර ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය කල් දැමෙනු ඇතැයි Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු, ග්‍රාන්ට් ෆලවර්ට සහ කණ්ඩායමේ දත්ත…

“ක්‍රිකට් පරිපාලනය විතරක් නෙමෙයි ක්‍රීඩා ඇමැතිත් ෆේල්”

ඉන්දියාවෙන් ඇවිත් ඉන්නේ දෙවැනි පෙළ කණ්ඩායමක්. ඒක රටට ලොකු අගෞරවයක්. ක්‍රිකට් පරිපාලනය විතරක් නෙමෙයි දැන් ක්‍රීඩා අමාත්‍යවරයාත් ෆේල්. අර්ජුන හදිසියේම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (01) මේ අදහස් පළකළේය එළැඹෙන ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට්…