Browsing Tag

slfp

“සහරාන්ගේ දුරකථනයේ මදර් බෝඩ් පිට රටක ඔත්තු සේවාවක් රැගෙන ගිහින්” –

ලොවම කම්පා කළ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ ජංගම දුරකථනයේ මව් පුවරුව විදෙස් රටක ඔත්තු සේවාවකට රැගෙන යාමට අණ දුන් පුද්ගලයින් කවුදැයි හෙළිකර ගතහොත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කර ගත හැකි වනු ඇතැයි ශ්‍රීලනිප මහලේකම්, රාජ්‍ය…

ඇමති දයාසිරි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී වයඹ මහ ඇමති වීමේ සුදානමක

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර තමන් සිය ධූරයෙන් සමුගැණීමට සූදානම් බව දැනුම් දී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසට සංධානයක් ගොඩනගා ඉදිරියට පැමිණෙන්නේ නම් වයඹ පළාතේ මහ ඇමතිවරයා ලෙසට ඉදිරිපත් වීමට තමන් සූදානම් බවද පවසා ඇත. ශ්‍රී ලංකා නිදහස්…

බැසිල්-ශ‍්‍රීලනිප සාකච්චාව අවලංගුයි. ශ‍්‍රීලනිප කිසිවෙක් නොපැමිණේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර ඊයේ (27) පැවැත්වීමට සැලසුම් කර තිබුණු සාකච්ඡාවක් අවලංගු කර තිබේ. පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ දී මෙම සාකච්ඡාව…

“චන්ද්‍රිකා සහ වෙල්ගම නව ගමනක, ඉදිරියේදී ගොඩක් එකතුවෙනවා”

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කර තමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම අද (26) පැවසීය. ඒ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනුශාසකත්වය…

“සුරාසැල් විවෘත කිරීම නියෝගය දෙන්නට ඇත්තේ ‘භූතයෙක්’ වෙන්න ඇති”

සුරාසැල් විවෘත කිරීම පිළිබඳ විවිධ පාර්ශව වලින් විවේචන එල්ල වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයා පවසන්නේ සුරාසැල් විවෘත කිරීමට නියෝග දුන්නේ කවුරුන්දැයි නිශ්චිතවම නොදන්නේ නම් එයට නියෝගය දෙන්නට…

“කුඩු කාරයො, කැසිනෝ කාරයො, කසිප්පු කාරයෝ පක්‍ෂයට ගෙනත් විනාශ කළා”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද ඔන්ලයින් තාක්ෂනය ඔස්සේ පැවතී අතර මෙහිදී ඊට සමගාමීව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්වී ඇති බව පැවසීය. හිටපු ජනපතිනි…

“ජිනදාස මහත්තයට හමු වුණොත් එස්.බී.ට කියන්න – අපේ ගෙදර ඉන්නේ හොරු කියලා බැංකුව හිතනව…

එස්.බී. හෙවත් සුමනවීර බණ්ඩා දිසානායක ගැන අපූරු කතා කීපයක් මා අසා තිබේ. බොහෝ දෙනා අසා නැති මේ කතා හුදී ජන පහන් සංවේගය පිණිස මෙසේ සටහන් කරමි. එස් බී අංක 1 . මේ කතාව මා ඇසුවේ 2001 දී කොට්ටාව හංදියේ පැවති මහජන එක්සත් පෙරමුණේ සභාවක්දීය. කථිකයා…

ගල්ගමුව ප්‍රාදේ්ශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී කොරොනා වෛරසයෙන් මියයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගල්ගමුව ප්‍රා⁣දේශීය සභාවේ මන්ත්‍රී වරයකුව සිටි සිසිර කුමාර මහතා කොවිඩ් වෛරසය ආසාදිත වීමෙන් අද හවස අනුරාධපුර ශික්ෂණය රෝහලේ දී මියගොස් ඇත. දින කිහිපයක් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්…

ප්‍රශ්න උග්‍ර වෙයි – ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම්කාරී තත්ත්වය පසුගිය දිනවල උත්සන්න වූ අතර මීළඟ පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්ව තරඟ කළ යුතුය යන තීරණය ඇතිවන තත්වය දක්වා වර්ධන වී තිබෙන බව එම පක්ෂ…

බැසිල්ට විරුද්ධ දයාසිරි පඬුවස්නුවරින් දිනයි !

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ මන්ත්‍රීවරයා පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද මන්ත්‍රීවරයා ජයග්‍රහණය කර තිබේ. ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ජයවීර කොවිඩ් 19 වෛරසය…