Browsing Tag

rishad badurdeen

රිෂාඩ්ගේ ඇල්ලූ දුරකතනයෙන් වැඩියෙන්ම කතාකර ඇත්තේ ආණ්ඩුවේ ඉහළ ම ප්‍රධානියෙකුට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ළඟ තබාගෙන සිටි ජංගම දුරකතනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම දුරකතනය මන්ත්‍රීවරයාට ලබාදුන් බවට හෙළි වූ නිලධාරියාට ස්ථාන මාරුවක් ද ලබා දී තිබිණි. අදාළ…

රිෂාඩ් බදියුදීන් 17 දා තෙක් රිමාන්ඩ්, මස්සිනාට ඇප

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකු ලබන 17 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද…

රිෂාඩ් බිරිය ඇතුළු සිවු දෙනා 26 රඳවා ප්‍රශ්න කිරීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී පිලිස්සීමෙන් මියගිය දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇගේ පියා, සහෝදරයා සහ දැරිය කොළඹට ගෙනා ආ තැරැව්කාර…

බදියුදීන්ගේ නිවසේ දැරියක් පිළිස්සී මියයාම – මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් ගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කල බාලවයස්කාර දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, බී. දිගම්බරම්, එම්. උදය කුමාර් සහ වේලුකුමාර් යන…

බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරියගේ මියයාම පොලිස් කණ්ඩායම් දෙකක් පත් කරලා ලු

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මේ අතර ඊයේ එම දැරිය ඉගෙනගත් අවිස්සාවේල්ල -…

බදුර්දීන්ගේ නිවසේ සිටි දැරියගේ මරණය ගැන ඇත්ත හෙළිකරන්නැයි හැටන් උද්ඝෝෂණ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියකගේ මරණයට හේතු වු සත්‍ය කරුණු සොයා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස බලකරමින් හැටන් නගරයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. පෙරේදා එනම් ජුලි 18 ඉරිදා හවස් යාමයේ පැවැති එම විරෝධතාවය…

බදියුදීන්ගේ පෙත්සම් සලකා බැලීමෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීමේ විනිසුරු මඩුල්ලෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (28) දැනුම් දුන්නේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති…

රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර ලබන සතියේ පාර්ලිමේන්තුවට

එළඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින්, රැස්වීම් සදහා සහභාගී වීමට එකඟ වන්නේ නම් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්  සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර  පාර්ලිමේන්තු…

විස්ස 2/3 සම්මතයි – රිෂාඩ්ගේ පිලේ 4ක් ආණ්ඩුවට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තෙවැනි වර කියවීමත් තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර සම්මත විය. එහිදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් හා විපක්ෂව ඡන්ද 65ක් ලැබිණි. සමගි ජනබලවේගය සමග…

රිෂාඩ් බදියුදීන් දෙහිවලදී අත්අඩංගුවට

දින ගණනාවක සිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, දෙහිවලදී මොහු…