Browsing Tag

rashmika mandawala

සිදුවිය යුත්තේ, මිථ්‍යාව වළදැමීම වුවත්, සිදු වන්නේ එහි අනෙක් පැත්ත

‘සඛී භාර්යා’, ‘සූරිය කුසුම’ සහ ‘මා වැනි’ කෘති නිර්මාණය කළ චූලාභය ශාන්ත කුමාර හේරත් ගේ නවතම නවකතාව ‘චක්‍රවර්ති’ ය. අතීතය සහ වර්තමානය යා කරමින්, අතීතය හරහා වර්තමානයට මෙන්ම අනාගතයට ද ආලෝකයක් එල්ල කරන එම නවකතාව පිළිබඳව අප හා කතාබහක යෙදුණේ මේ…

අන්තර්ජාතික මානව හිමිකම් කලා උලෙළේ අවසන් පූර්ව වටයට රශ්මිකගේ ‘Secret of Swan’

ඇමරිකාවේ නිව්යෝක් නුවර කලා පර්ෂදයක් මගින් සංවිධානය කරන, අන්තර්ජාතික මානව හිමිකම් කලා උලෙළ (IHRAF ; International Human Rights Art Festival) 2021 යටතෙහි කෙටිකතා අංශයෙන් අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට, ලාංකේය සාහිත්‍යයේ තරුණ ලේඛකයෙකු වන…

මයිකල් ආන්ජලෝ මොසස් පිළිරුවේ මොසෙස් ට අඟවල් දෙකක් යොදන්නේ පරිවර්තන දෝශයක් නිසා ද?

ජාත්‍යන්තර පරිවර්තන දිනය යෙදී තිබුණේ ඊයේ දිනයට ය. මෙම සටහන ඊයේ කරන්නට තිබුණ එකක් වුවද කාර්යයබහුලකම එයට හරස් විය. පහත ලියවෙන කාරණාවලට පාදක වන්නේ මාක් පොලිසාති නම් පරිවර්තකයාගේ සංවාදයකි. මාක් පොලිසාති යනු ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පොත්…

පුරවැසියොත් පොඩි ගුරු වගේ

ඊරි පිල්ලියක් මා පසුපස හඹා එන්නට පටන්ගෙන තිබේ. එය ගැලවිය නොහැකි අති භයානකම පිල්ලියකි. මේ පිල්ලිය මා වෙත එවූයේ කවුද? පිල්ලි යැවීමේ හා කැපීමේ ශූරයකු වූ පොඩිගුරු අත්විඳින මේ උභතෝකෝටිකය ගැන දැනගැනීමට නම් ඔබ රෝහිත බ්‍රහ්මචාරීගේ නවතම නවකතාව වන…

රශ්මික මණ්ඩාවලගෙන් ස්වතන්ත්‍ර සහ පරිවර්තන කෙටිකතා කෘති ද්විත්වයක්

මැදපෙරදිග ජීවන අත්දැකීම් අළලා සිංහල බසින් මෙතෙක් ලියවුණ එකම කෘතිය වන “ශුක්රාන් කටාර්” කෘතිය 2019 වසරේදී සූරිය ප්‍රකාශනයක් ලෙසින් නිකුත් කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ රශ්මික මණ්ඩාවල පසුව 2018 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානලාභී පෝලන්ත…

‘සොබාදහම; මාතාවක් හෝ සානුකම්පිත වස්තුවක් නොවේ’

වයිරසයකට නතුව හුදෙකලා මිනිසුන් වශයෙන් අප මේ ගෙවමින් සිටින මොහොත, ගෝලීයකරණය, තාක්ෂණවාදය, ධනේෂ්වරය, පාරිභෝගිකවාදය, වෙළඳපොළ යාන්ත්‍රණය, චීනකරණය, ජනප්‍රියවාදය ඔඩු දිවූ පසුබිමක රඳාපවතින්නේය. එහි යටිතලය ශූන්‍යතාවය, පලායාම, ආත්ම මූලිකත්වය, රික්තක,…

වෙනස්ම සංස්කෘතියක් ඇසුරේ තම ජීවිතය වෙනස් වන ආකාරය “ශුක්රාන් කටාර්”

"ශුක්රාන් කටාර්" කතුවරයා තම මව් රටින් වෙන්ව වෙනත් රටකට රැකියාව බලා ගිය ගමන සහ එහි වූ වෙනස් ලෝකය ගැන රචනා කළ කෘතියකි. මැද පෙරදිග රටක් වන කටාර් තුළ රැකියාවන් සඳහා යන මිනිසුන්ගේ කතාව හැබෑ ලෙසින්ම මෙය යැයි මට සිතේ. වෙනස්ම පරිසරයක, වෙනස්ම…

“‘නම්’ සිංහල නවකතා සාහිත්‍ය තුළ එක්තරා ආකාරයක සලකුණක්”

සිංහල නවකතා සාහිත්‍ය තුළ එක්තරා ආකාරයක සලකුණක් සටහන් කරන්නට සුදර්ශන සමරවීරගේ 'නම්' සමත්වන බව මට හැඟෙයි. එයට හේතුව වන්නේ එහි ආනුභූතිය සහ පරිකල්පනීය සීමාවන් මෙන්ම භාෂාව ද නැවුම් ආරක් ගැනීමය. නවකතාව කියවාගෙන යන විට එහි විෂයෙහි ලා පැන නැගෙන…

රශ්මිකගේ ‘ශුක්රාන් කටාර් කුල්ලු කලාස්’

ශුක්රාන් කටාර්හි පරිච්ඡ්ද සියල්ලම කියවා අවසන්ය. කුල්ලු කලාස් යනු අරාබි භාෂාවෙන් සියල්ල අවසන්ය යන්නය. ශුක්රාන් කටාර් යනු කටාරයේ රැකියාවෙි අත්දැකීම් පාදක කරගෙන රශ්මික මණ්ඩාවල විසින් ලියන ලද කෘතියකි. ලංකාවේ දහස් ගණනක් මැදපෙරදිග රැකියාවල නිරත…