Browsing Tag

president

අමාත්‍යංශ 10ක විෂය පඨයන් වෙනස් කරයි

ජනපතිවරයා විසින් අමාත්‍යංශ 10ක විෂය පථයන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ

දකුණු කොරියානු ජනාධිපති එරට බලු මස් පරිභෝජනය තහනමි කිරීමට යෝජනා කරයි

දකුණු කොරියාව තුල බල්ලන් සහ බළලුන් කුරිරු ලෙස ඝාතනය කිරීම තහනම් කිරීමට දැනටමත් නීතියක් ඇත, නමුත් පරිභෝජනයම තහනම් නොවේ. දැන් දැන් බොහෝ කොරියානුවන් බලු මස් පරිභෝජනය නොකරන අතර මෑත වසරවලදී ඒ සඳහා ඇති ඉල්ලුම අඩු වී ඇත.එහෙත් තවමත් දකුණු කොරියාවේ…

“ජනපතිතුමාගේ එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවෙලා, අගමැති තීන්දුවක් ගත්තානම් වහාම අත්හරින්න ඕනෙ…

ජනපති වටා ඉන්න අය නිසා රට ගෙනියන්න බැරි බවත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති. නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී…

“තමාගේ හරිත කෘෂිකර්මාන්තයක් වැඩපිළිවෙළට නිලධාරීන්ගෙන් සහය ලැබුනේ නෑ”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුවත්පත් කර්තෘවරුන් සමග අද (27) පැවති හමුවේදී පවසා ඇත්තේ හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බවයි. තම ධුර කාලයෙන් පළමු වසර 2 කොවිඩ් වසංගතය…

පාර්ලිමේන්තුව හදිසියේ වාරාවසාන කළේ ඇයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් 12දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබුවේ ය. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තියෙන් හිමිව ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරය කල්…

ජනාධිපතිවරයා විසින් රිවස් නොකරන අතිවිශේෂ ගැසට් පත්‍රයක්

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව 2022 ජනවාරි 18 වැනි දින පෙරවරු 10 දක්වා බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට කල් තබන ලදී. මේ අනුව පාර්ලිමේන්තුවේ…

මානව හිමිකම් දිනයට පෙර දින අපරාධ නඩුවක චූදිතයෙක් වයඹ ආණ්ඩුකාර ධුරයට !

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ චූදිතයකු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ. ජාත්‍යන්තර මානව…

“මම හොඳ ශ්‍රීලංකාකාරයෙක් වෙන පක්ෂයකට කත් අදින, මුක්කු ගහන කෙනෙක් නෙමෙයි”

මහගෙදර මතක් කරද්දී ඇතැම් අයට කේන්ති යන බවත් තමා හොඳ ශ්‍රී ලංකාකාරයෙක් මිස වෙන පක්ෂයකට කත් අදින, වෙන පක්ෂයකට මුක්කු ගහන කෙනෙක් නොවන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි. අනුරාධපුර නැගෙනහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය අමතමින්…

“මුරුත්තෙට්ටුවේ හිමියන් පත් කිරීම යලි සලකා බලන්න”

කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවර්නගේ සංගමය සඳහන් කරයි. එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ…

“මගෙන් වුනත් ආණ්ඩුවේ ඇමතිවරු වුනත් වගකීම් ඉටු නොවන්නේ නම් අලුත් කණ්ඩායමක් තෝරන්න”

මම වුනත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනතාව බලාපොරොත්තු වන වගකීම් ඉටු නොවන්නේ නම් යළි පැරණි කණ්ඩායම් බලයට පත් නොකර අලුත් බලවේග සොයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඊයේ ඉල්ලා සිටියේය. අරලියගම මන්දිරයේදී ඊයේ (10)…