Browsing Tag

police

‘ආණ්ඩුවට සහාය දුන්නා’, නුසුදුස්සන් ඕඅයිසී කරගන්න දේශපාලනඥයෝ තරගෙට ලිපි ලියති !

සුදුසුකම් නැති පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානාධිපති තනතුරු ලබා ගැනීම සඳහා දේශපාලනඥයන්ගෙන් ලිපි ලබාගැනීමත්, ස්ථානාධිපති පත් කිරීම්වල දී එම ලිපිවලට මුල්තැනක් ලැබීමත් නිසා, ස්ථානාධිපති තනතුරු සඳහා සුදුසුකම් සහිත පොලිස් නිලධාරීන්ට පහළ තනතුරුවලම…

ජනාධිපති කමිටුවට අනුව දේශබන්දු තෙන්නකෝන් ගෑස් සිලින්ඩර ගැන බොරු කියල

පසුගිය කාලය පුරා ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව ඊයේ (21) ප්‍රකාශ කළේය. ගෑස් පද්ධතියට අදාල කිසිවක් නොවෙනස්ව පවතින තත්ත්වයකදී ගෑස් සිලින්ඩරය…

මයිකල් ආන්ජලෝ මොසස් පිළිරුවේ මොසෙස් ට අඟවල් දෙකක් යොදන්නේ පරිවර්තන දෝශයක් නිසා ද?

ජාත්‍යන්තර පරිවර්තන දිනය යෙදී තිබුණේ ඊයේ දිනයට ය. මෙම සටහන ඊයේ කරන්නට තිබුණ එකක් වුවද කාර්යයබහුලකම එයට හරස් විය. පහත ලියවෙන කාරණාවලට පාදක වන්නේ මාක් පොලිසාති නම් පරිවර්තකයාගේ සංවාදයකි. මාක් පොලිසාති යනු ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පොත්…

බෝම්බ භීතිය: සැඟවුණු කතාව

පෙරහැරේ ඉදිරියෙන්ම යන්නේ කසකරුවන් ය. ඒ පෙරහැර එන බව දැනුම් දීමට ය. දෙවනුව එන්නේ ගිනිබෝලකරුවන් ය. ඒ පෙරහැරට ඉඩ කඩ පාදා දෙනු පිණිස ය. මේ දසුන් දකින විට, නිලමෙලා පසුපසින් ඇති බව අත්දැකීම් ඇත්තෝ දනිති. “නැවතත් පාස්කු ප්‍රහාරයක් එල්ල වෙයි ද?”…

ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ගේ ජීවිත සරල හෝ සොඳුරු නැත

ගණිකා නිවාසයක පොලිස් වැටලීමක් පිළිබඳව ප්‍රවෘත්තියක් YouTube චැනලයක් විසින් අසංවේදී ලෙස ආවරණය කිරීම සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල පසුගියදා වීඩියෝ පටයක් පළ කර තිබුණා. ගණිකා නිවාස, ලිංගික ශ්‍රමිකයින්, විවාහයෙන් පිට සබඳතා, ආදර සබඳතා මේ…

“ කහ විකිණීමට තිබේ“ හලාවත පොලීසිය

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ කහ කිලෝ ග්‍රෑම් 700ක් සහ කරවල කිලෝ ග්‍රෑම් 600ක් අත්අඩංගුවට ගෙන සගවා දමා පසුව එම ද්‍රව්‍ය ප්‍රවාහණය කල පුද්ගලයන් දෙදෙන සොරකමක් කර ඇති බවට චෝදනා කරමින් පුද්ගලයන් දෙදෙනෙකු හලාවත පොලීසිය විසින්…

එන්නත ගන්න පැමිණි ජනතාවට වැලිගම පොලිසියෙන් බැටන් පොලු ප්‍රහාර

මාතර, වැලිගම එන්නත් කරණය සිදුවන ස්ථානයක එන්නත් නැතැයි කියද්දී දිගින් දිගටම ජනතාව රැඳී සිටීම හේතුවෙන් එම ස්ථානයට පැමිණි වැලිගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ගම් වාසීන්ට බැටන් පහරද දෙමින් එලවා දමයි. එම ස්ථානයෙන් ඉවත්…

මෙම මාසයේ අද දක්වා කොරෝනා වලින් පොලිසියේ 10 මියගිහින්

කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් මෙම මාසයේ එනම් අගෝස්තු මාසයේදී පමණක් මේ දක්වා පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ අනුව ඉකුත් 2021 පෙබරවාරි මස 6 වැනිදා සිට මේ දක්වා කොරෝනා වයිරසය වැළැදීමෙන් පොලිස් සාමාජිකයන් 27…

ඇහැළියගොඩ නගරය වසා ගත් ගුරු ,විදුහල්පතිවරුන් විරෝධතාවය

ගුරු ,විදුහල්පති වැටුප් විෂමතා වහා ඉවත් කරනු!, ආණ්ඩුවේ මර්දනය නතර කරනු ! අධ්‍යාපනය විකිණිමේ හා මිලිටරීකරණය කිරීමේ කොතලාවල පනත හකුළාගනු! වසර 24 ක් අහිමි කළ ගුරු විදුහල්පති වැටුප් වහා ලබා දෙනු! යන ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති…

“පොලීසිය කාන්තාවන්ට එපාම කරපු තැනක් කරලා”

පොලීසිය කාන්තාවන්ට එපාම කරපු තැනක් බවට පත්කරලා තියෙන්නේ 'ඩා බිඳු සාමූහිකයේ' වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි පවසයි. බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (19) පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ප්‍රගතිශීලී ස්ත්‍රී…