Browsing Tag

pasku attak

“ප්‍රහාරය සම්බන්ධයෙන් 60%ක වගකීම තියෙන්නේ ඔන්න ඔය නිලධාරීන් සහ දේශපාලකයින්ට”

ජනතා ඡන්දය ලබාගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට ඉඩහැරියේ දැයි සැක සහිත බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව පසුගිය 08 සූම් තාක්ෂණය ඔස්සේ…

චෝදනා ලත් දේශබන්දු C. I. D යේ ප්‍රධානියා ලෙස පත්කිරීමේ සුදානමක්….!

ජනාධිපතිගේ නියමයෙන්.......,!දේශබන්දු තෙන්නකෝන් C. I. D යේ ප්‍රධානියා ලෙස පත්කිරීමේ සුදානමක්..! දේශබන්දු තෙන්නකෝන් යනු : තුන්සිය දෙනෙකුට මරු කැදවූ 'පාස්කුදින ප්‍රහාරය' දැන දැනම නොවැළැක් වීමේත් , මේ ලියුම්කරු පැහැර ගැනීමේ , අමානුෂික…

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙකු මියයයි

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාලව රිමාන්ඩ් භාරයේ පසුවූ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (04) රාත්‍රී සැකකරු මියගොස් ඇති බව බොරැල්ල පොලිසිය කොළඹ…

සිරිල් ගාමිණි පියතුමාට හෙට CID යට

තුන්වන දිනටත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමාට හෙට (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. හෙට උදෑසන 9.30ට සිරිල් ගාමිණි පියතුමන්ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීන ලෙස දැනුම් දුන් බව සඳහන් වේ.…

සිරිල් ගාමිණී පියතුමා දෙවන දිනට අද (16) ත් CIDය හමුවට

අද (16) දෙවන දිනටත් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දිනක සූම් සම්මන්ත්‍රණයකදී කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා…

සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය 08 ක් ප්‍රශ්නකරයි – “නීතිපතිවරයා මීට වඩා වගකීමෙන් යුතුව…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දිනක සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදුකළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීමට ගරු සිරිල් ගාමිණි පියතුමන්ව අද(15)…

“සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නෙ නෑ” – CID

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශ වන වන බව පවසමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ කළ පැමිණිල්ලකට‍ අනුව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව අපරාධ පරීක්ෂණ…

ත්‍රස්ත විමර්ශනයේ වධහිංසා ගැන විමර්ශනයක් කරන්න – මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක් !

අසත්‍ය සාක්ෂි ලබාදෙන ලෙස තමන්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් බරපතළ ලෙස වධහිංසා කළ බව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකරුවෙක් අනාවරණය කළේය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදු වූ ප්‍රහාරය…

පූජිතට – හේමසිරිට එරෙහිව සාක්කි ගන්න බුද්ධි හිටපු අධ්‍යක්ෂ 22 දා කැඳවයි

පාස්කු දින කතෝලික පල්ලි හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට නිශ්චිත තොරතුරු ලැබී තිබියදී එය වැලැක්වීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා…

“පාලකයා අසාර්ථක වන හැම වෙලාවෙම හැංගෙන්නේ ජාතිවාදය සහ ආගම්වාදය තුළයි”

සැඟවී සිටි පරණ කසකරුවන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා, කර තියාගෙන ගිය අය වේගයෙන් කරළියට පැමිණ ඇති බවත් ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව යොදාගෙන ඒ කසකරුවන් ප්‍රධානම මත දක්වන්නන් බවට පත්කරගෙන තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර…