Browsing Tag

parlimant mps

පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙති !

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව කළ නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයෙන් විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී තිබේ.…

අසාත් සාලි ට බොරු චෝදනා කලැයි මන්ත්‍රීවරුන් තුනකට නොතීසි

අසාත් සාලි ට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පෙබරවාරි මස 21 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (02) නොතීසි නිකුත් කර තබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්,…

අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට හදිසි නීති රෙගුලාසි අවශ්‍ය බව ජනතා නියෝජිතයින් 132 ක් කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත විය. කතානායකවරයා සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132 කුත් විපක්ෂව ඡන්ද 51කුත් ලැබුණු බවයි. ඒ අනුව…

සැපවාහන ගෙන්වීමට එරෙහිව ජවිපෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින්…

“ආණ්ඩුව තමන්ට දුවන්න ගේන වාහන වලින් තමන්ම කොමිස් ගහනවා”

ආන්⁣දෝලනයකට තුඩු දී ඇති වාහන ⁣තොගයක් ආනයනය කිරීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය පිටුපස බරපතල ගනයේ වංචාවක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කරුණු අනුව පැහැදිලි කළේය. අද (11) දහවල් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ…