Browsing Tag

parlimant

පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙති !

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව කළ නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයෙන් විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී තිබේ.…

පෝර ද ගූ ද තිබ්බේ කියලවත් නොදැකපු, නොබලපු නැවකට ඇ:ඩොලර් මිලියන 6.9ක් ගෙවපු රටක මිනිස්සු හැටියට

පුරුදු විදිහටම බලන රෑ 7 ප්‍රවෘත්ති. මනුස්සයෙක් වෙලඳසැලකින් බඩු හොරකම්කරලා එලියට එද්දි එතන ත්‍රීවිල් පාක් එකක් ළඟදි බඩුටික වැටිලා. පස්සේ එතන ත්‍රීවිල්රියදුරෙක් ඒ මනුස්සයා එක්ක ගේම ඉල්ලලා. ඒ මනුස්සයා ළඟ තිබ්බ පලතුරු කපන පිහියකින් අර ත්‍රීවිල්…

පාර්ලිමේන්තුව හදිසියේ වාරාවසාන කළේ ඇයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් 12දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබුවේ ය. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තියෙන් හිමිව ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරය කල්…

අනුරගේ හෙළිදරව්වෙන් ආණ්ඩුව තුළ සැකයක් !

මෙරට යුගදනවි බලාගාරයේ අයිතිය ඇමෙරිකානු සමාගමක් වෙත පවරමින් අත්සන් තබන ලද ගිවිසුම පසුගිය 10දා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් සභාගත කරනු ලැබීය. ගිවිසුමේ සහතික කළ පිටපතක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සමඟ ආණ්ඩුව…

අර්බුද එනකොට ජනාධිපතිවරු පාර්ලිමේන්තුව වැහුවා

ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම අධ්‍ය්‍යනය කළ යුත්තේ, ඒ වන විට පැවති දේශපාලන, අර්ථික ගැටළු සමඟය. මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ සෑම අවස්ථාවක දී ම රටේ දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් හෝ පාලක පක්ෂයට නැතිනම් පුද්ගලිකව…

කැබිනට් මණ්ඩලය පවා නොදැක්ක යුගදනවි බලාගාර ගිවිසුම අනුර පාර්ලිමේන්තුවට ගෙනෙයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවාගෙන සිටින යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කෙරුණු ගිවිසුම තමා සභාගත කරන බව පවසමින් ජාතික ජන ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට අද…

කථානායක හදිසි විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

කථානායකවරයා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ නායකයින්ට මේ වන විට…

“ඔබතුමාලා අපිව හම්බවෙන්න ආවත් නාවත් අපි ඒ වැඩේ කරනවා”

"මීට කලින් ඡන්දවලදී අපි ජේවීපී එකට දෙනවා කියලා හිතලා තිබුනට ඇත්තටම දුන්නේ නෑ. දැන් අපි තීරණයක් අරන් ඉවරයි. ඔබතුමාලා අපිව හම්බවෙන්න ආවත් නාවත් අපි ඒ වැඩේ කරනවා. දැනටමත් මේ කඩේ ඉඳගෙන අපි ඕගොල්ලො වෙනුවෙන් දවසකට පනහකට හැටකට කතා කරනවා. අපි…

“මෙරට ගෑස් සමාගම් වළ ගෑස් සංයුතිය පරීක්ෂණ වාර්තාව අද හවස දෙනවා”

මෙරට ගෑස් සමාගම් දෙකම පසුගියදා මාධ්‍යට පැවසුවේ මෙරට ගෑස් සිලින්ඩරවල ඇති ගෑස් සංයුතිය සහ ගුණාත්මක භාවය ප්‍රමිතියට අනුව පවතින බවය. එහෙත් ඒ ගැන සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (27)…

“පී.බීගේ එකම සුදුසුකම පවුලකට සල්ලි දෙන එක” – “විස පොහොර ගෙන්නුවේ…

විස සහිත ටීඑස්පී පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව බවත් මේ පිටුපස ඇතැම් ඇමැතිවරුන්ද සිටින බවත් එසේම පී.බී.ගේ එකම සුදුසුකම පවුලකට සල්ලි දෙන එක යැයිද පවුලේ අය සල්ලි ඉල්ලුවම ඔහු කොහෙන් හරි හොයා ඒ මුදල් ලබා දෙන්නේ යැයිද අනුර දිසානායක මන්ත්‍රීවරයා…