Browsing Tag

organic fertilizer

ගොවීන් ගැන වෙන-වෙනම හොයන්න හමුදාව යොදවයි !

ගොවීන්ගේ ගොවිතැන් කටයුතු වෙන-වෙනම නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට අනුව ගොවීන් කටයුතු කරන්නේ ද, ඔවුන් ඊට අනුගත නොවන්නේ නම් ඒ කෙසේද, එසේ අනුගත නොවන ගොවීන් කවුද ඇතුළු තොරතුරු…

රසායනික පොහොර තීන්දුව යලිත් තිබූ තැනටම

වර්තමාන රජයේ ගැසට් නිකුත්කිරීම සහ ගැසට් හකුලා ගැනීම පුරුද්දක් ලෙස කරන දෙයක්ය යන්න ඔප්පු කරමින් කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර ලබා දෙමින් සහ ග්ලයිෆොසේට් භාවිතය තහනම් කිරීමත් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…

“අවශ්‍ය සියලුම පොහොර ලබන 30 වෙනිදා වෙනකොට ගේනවා”

ගොවීන්ට අවශ්‍ය සියලුම පොහොර ලබන 30 වැනිදා වනවිට ගෙන්වන බවත්, ශාකයට ඉල්ලන පෝෂ ගුණය දෙනවනම් රසායනික කාබනික කියලා දෙයක් නැති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු…

ආනයන බලපත්‍රයක් නැතිවම අහිතකර චීන පොහොර නැව ශ්‍රී ලංකාව වෙත පිටත් වෙලා

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව (NPQS) විසින් සිදුකළ පරීක්ෂණ දෙවරක්ම අසමත් වූ චීනයේ ක්විංඩාඕ සීවින් බයෝටෙක් ගෘප් ලිමිටඩ් සමාගම විසින් ලංකාවට ලබාදීමට සූදානම් වූ කාබනික පොහොර එම සමාගම විසින් ‘හිපෝ ස්පිරිට්’ නම් නැවක මෙට්‍රික් ටොන් 20,000…

‘‘කාබනික පොහොර භාවිතයට ගත් වැඩ පිළිවෙල පසුපසට ගන්නේ නෑ‘‘

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (27) මහනුවරට ගිය අතර එහිදී වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවූ ජනපතිවරයාතමා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි…

“එක්ස්ෆයර්ඩ් නායකයන්ට රැවටිලා අපි නිදිමරාගෙන රටපුරාම තාප්ප වළ චිත්‍ර ඇන්ද”

තෙල් මිල වැඩිකිරීමට ප්‍රධානම හේතුව ඛනිජ තෙල් අමාත්‍යාංශය පාඩු ලැබීම නෙමෙයි අපට තෙල් ගේන්න විදේශ විමිනිමය නැතිකම කියලා බලශක්ති ඇමති උදය ගම්මන්පිල විසින්ම දැන් කියනවා.. හරියටම බැලුවොත් කාබනික පොහොර නාඩගම පිටුපස තියෙන ඇත්තම හේතුවත් රසායනික…