Browsing Tag

npp

මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය ලිප්ටන් වටරවුමේදී එක්වෙයි

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලීය පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කරගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් අද (05) දින කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතාවයක් පැවැත්විණි. අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර…

“මේ පාලනයෙන් බැටකන ජනතාව මුදාගෙන, රට ගොඩනැගීමේ වගකීම භාරගන්න ජාතික ජන බලවේගය සූදානම්”

මෑත කාලයේ ඉතාම කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට සහ විරෝධයට ලක්වී තිබෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයෙන් බැටකන ජනතාව රට ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගය වටා ඒකරාෂීවන ලෙස ඉල්ලා සිටී. අද (01)දින කොළඹදී පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මාධ්‍ය…

අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

'අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය' සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (29) පෙරවරුවේ සිදුව තිබේ. කොතලාවල විශ්වවිද්‍යාල පනත පරාජය කිරීම සඳහා ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වී ඇත. අධ්‍යාපනය…

කොතලාවල පනතට එරෙහිව ජාතික ජන බලවේගයේ කොළඹ විරෝධතාවයෙන්

නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත හකුළාගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් අද (17) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වන ලදී. මෙම අවස්තාවට…

“පෝට් සිටි පනත චීනෙට දෙන ගෙරිහම්කඩක්”

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අද (20) බත්තරමුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද දිනයේ සම්මත කිරීමට සූදානම් වන කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව මෙහිදී නීතිඥයන් විසින් අදහස් දක්වන ලදී. මෙම මාධ්‍ය හමුවට නීතිඥ සුනිල් වටගල, නීතිඥ හර්ෂණ…

“පාස්කු කඳුළට යුක්තිය ඉටුවිය යුතුයි! කළු ඉරිදාවට ජාතික ජන බලවේගයේ සහාය

යුක්තිය වෙනුවෙන් හඬ නැගීම පොදු මානවීය අයිතියක් බව සඳහන් කරන ජාතික ජන බලවේගය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය කතෝලික සභාව යුක්තිට ඉල්ලා සිටින 2021 මාර්තු 07වැනි කළු ඉරිදාවට ජාතික ජන බලවේගය ලෙස පූර්ණ සහයෝගය පළ කරන බව සඳහන්…

මහර ඝාතනය හෙලාදකියි

පසුගිය දා මහර බන්ධනාගාරයේ සිටි නිරායුධ රැඳවියන් වෙත වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව ජාතික ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ‘නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙලාදකිමු!’ යන තේමාවෙන් නිකුත් කර ඇති එම නිවේදනය විසින් මේ පිළිබඳ…

මහර : අනුරගේ ප්‍රශ්නයට උත්තර දෙන්න කෙනෙක් නැහැ

මහර බන්ධනාගාරයේ තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් අද (01) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න කරනු ලැබීය. එහෙත් එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට බන්ධනාගාර විෂය භාර ඇමතිවරයෙකු පාර්ලිමේන්තුව තුළ සිටියේ…

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් 81 ක්

අද ආරම්නභ වන නව වන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් 81 දෙනකු ඇතුලත් වේ. මෙම 81 දෙනා අතර මහ මැතිවරණයේදී මහජන ඡන්දයෙන් මන්ත්‍රිවරු 65 ක් තේරීපත්ව සිටින අතර ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරු 16 ක් දැනට නියෝජනය කරයි. මෙයින් 65 දෙනකුම ශ්‍රී…

“මන්ත‍්‍රීකම අයිති මාලිමාවේ මිනිසුන්ට”

දැන් ඔබයි ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරිය. නාම යෝජනා දෙද්දී මාලිමාවේ ජාතික ලයිස්තුවේ ඔබ සිටියේ පස්වෙනියට. ඉදිරියෙන් හිටපු සිව්දෙනා වෙනුවට කොහොමද ඔබව තෝරාගනු ලැබුවේ? පළමුවෙන්ම කියන්න ඕනේ මේක මගේ තෝරාගැනීමක් නෙමෙයි. මාව…