Browsing Tag

nalinda jayathissa

“හමුදාවට අධ්‍යාපනය ලබා දීමට තිබෙන තැනත් ආණ්ඩුව විනාශ කරනවා”

හමුදාවට අධ්‍යාපනය ලබා දීමට තිබෙන තැනත් ආණ්ඩුව විනාශ කරන බව ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම සංවිධානය අද (22) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය. එම මාධ්‍ය…

කොතලාවල වි: වි: පනතට හා ආණ්ඩුවෙ ජන පීඩක කටයුතුවලට එරෙහිව පානදුරේ

අධ්‍යාපනය මිලිටරීකරණයට දක්කන, අධ්‍යාපනයේ මළගම සටහන් කරනු ලබන කොතලාවල විශ්වවිද්‍යාල පනතට හා ආණ්ඩුවේ ජන පීඩක කටයුතුවලට එරෙහිව අද (08) විවිධ ප්‍රදේශවළ නිරෝධායන නීති වලට අනුකූලව උද්ඝෝෂණ පැවැත්විණි. මේ අතර පානදුර නගරයේ දීද විරෝධතා ව්‍යාපාරයක්…

“ආණ්ඩුව පීසීආර් පරීක්‍ෂණ අඩුකර ආසාදිතයින් අඩුකරනවා”

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම අඩු කර පෙන්වීම සඳහා ආණ්ඩුව මේ වනවිට දෛනිකව සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය හයදහසකින් පමණ අඩු කර ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. නලින්ද ජයතිස්ස පවසන්නේ දෛනික කොවිඩ්…

දරුවන්ගේ අධ්‍යාපන බිඳවැටීම් වලට විසඳුම් ඉල්ලා හොරණ විරෝධය

කොරෝනා අර්බුදය හමුවේ දරුවන්ගේ අධ්‍යාපන බිඳවැටීම් වලට විසඳුම් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද 20 හොරණ නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි. හොරණ බස් නැවතුම් පොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සෞඛ්‍ය නීති වලට…

“ගෝඨාභයට ජේ.ආර්.ට අඳින්න හැදුවාට අඳින්න බැහැ, අඳින්න පුළුවන්, කවටයාට”

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන "20 කාගෙද? කාටද?" රට වටා පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න ඊයේ(24) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවති අතර මෙම අවස්ථාවට ජවිපෙ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…

“‘බෝරා’ නායකයාට කලින් විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගන්න ඕනෙ”

"බෝරා නායකයා නෙමෙයි මේ රටට ඩොලර් බිලියන හතක් ගෙනාවේ විදේශ ශ්‍රමිකයන්. ඒ අය ගෙන්වාගන්න ඕනෙ බෝරා නායකයට කලින්. ආණ්ඩුව ඇයි පිටරටවල ඉන්න අපේ ශ්‍රමිකයන් ගෙන්වා ගන්නේ නැත්තෙ, ඒ ආණ්ඩුව කැමති නෑ මේ රටේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව, ඉලක්කම වෙනස්වෙනවට."…