Browsing Tag

mp

CID ය චම්පික රණවකගෙන් පැය 3ක ප්‍රශ්න කරයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන පිටවගොස් තිබේ. එම අවස්ථාවේදී පාඨලී චම්පික රණවක සමඟ සමගි ජන…

බැසිල් වෙනුවෙන් අස්වෙන්න තුනක් සූදානම් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සදහා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකු ඉල්ලා අස්වීමේ සුදානමක් ඇතැයි වාර්තා වෙයි. එළඹෙන…

“දැන් සේරම බැසිල්ට දෙන්නයි යන්නෙ”

ආණ්ඩුව ප්‍රශ්න විසදීමට මහින්ද රාජපක්ෂ ඉන් පසුව ගෝඨාභය රාජපක්‍ෂ දැන් බැසිල් රාජපක්‍ෂ යන චරිත ගෙන එමින් පවුලේ එකිනෙකා වීරයා බවට පත්කරමින් සිටින බව ජාතික ජන බලවේගය පවසයි. වර්තමාන තත්වය ගැන පහදමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී,…

“මේ පවුල විතරද මේ රටේ ප්‍රශ්න විසඳන්න ඉන්නෙ”

"එක කාලයක් කිව්වෙ රටේ සියලුම ප්‍රශ්න විසඳන්න්න පුලුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි කියලයි .. ඊට පස්සෙ කිව්ව සියලුම ප්‍රශ්න විසඳිය හැකි වැඩකරන වීරයා ගෝටාභය රාජපක්ෂ මහත්තය කියල.. දැන් කියනවා මේ සේරම ප්‍රශ්න විසඳන්න පුලුවන්…

වාර්තාගත ඉතිහාසයක් හිමි විපක්‍ෂ නායකයා යලි පාර්ලිමේන්තුවට

පසුගිය මහා මැතිවරණයේදී අන්ත පරාජයකට ලක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) පෙරවරුවේ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. පසුගිය මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට එක ජාතික ලයිස්තු…

දැනට මන්ත්‍රීවරුන් 200ක් කෝරෝනා එන්නත විදගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් මේ වනවිට කෝවිඩ් – 19 සඳහා වන එන්නත ලබාගෙන ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙයට අමතරව පාර්ලිමේන්තුවේ විශ්‍රාමික මන්ත්‍රීවරුන් 40 දෙනකුද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 800කට ආසන්න…

මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි රන්ජන්ගෙන් රිට් පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පසුගියදා සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව මන්ත්‍රී රංජන් රාමනායක,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (2) දින රිට් පෙත්සමක් ගොනු කළේය. මෙහි වගඋත්තරකරුවන් වශයෙන්…

“බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, රජයේ තනතුරක් දරණ කෙනෙක් නෙවෙයි”

"මේ වෙලාවේ මෙවැනි යාන්ත්‍රණයක් කිසියම් දේශපාලන කණ්ඩායමක අතට ගන්නවානම් වැරදියි " "අපි ඒ වෙනුවෙන් මැදිහත්වීමට සූදානම්" "ආණ්ඩුව මේ වනවිට අරමුදලක් හදලා තියෙනවා. නමුත් ඒ අරමුදල තැන් තැන්වල ක්‍රියාත්මක වීම නවත්වා අත්‍යාවශ්‍ය අයට සහන ලැබෙන පරිදි…

මෛතී‍්‍රට නියෝජ්‍ය සභාපති ධුරය ඉල්ලයි !

ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණේ සම සභාපති ධුරය වෙනුවට මෛතී‍්‍රපාල සිරිසේන මහතාට එහි නියෝජ්‍ය සභාපති ධුරය පිරිනමන ලෙස පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වරු පිරිසක් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.