Browsing Tag

ministry of health

“ඩෙල්ටා ව්‍යාප්තිය නිසා ලෝකයේ රටවල් සංචාරකයින්ට අගුළු දමනව, අපි පාවාඩ දමා සංචාරකයින් ගෙන්වනව…

කොවිඩ් වසංගතය නිසා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඍජුව ප්‍රශ්න 10ක් ඉදිරපත් කරනු ලැබීය. එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ  (01) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන…

සෞඛ්‍ය මාර්ගෝපදේශත් රිවර්ස් කර සාප්පු සංකීර්ණ විවෘත කිරීමට අවසර

ඊයේ (18) නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි සංශෝධනයන කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබෙන අතර වසා දැමීමට ඊයේ නිවේදනය කළ සාප්පු සංකීර්ණ විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී යළි නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර ඇත.…

පසුගිය දින 10 තුළ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සියයට 75කින් ඉහළ ගිහින්

රට තුළ තුන් වන රැල්ලත් සමඟ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්ත වීම හේතුවෙන් ගෙවුණු දින 10ක කාලය තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 75 කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දැක්වේ. රෝහල්වල ධාරිතාවද ඉක්මවා යමින් දෛනිකව…

කොරෝනා මරණ වලින් තුනෙන් එකක් (1,001) ඔට්ටමාවඩිහි භූමදානය කරලා

මෙරට මියගිය කොවිඩ් ආසාදිතයන් 1,001 දෙනෙකුගේ මළ සිරුරු මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා භූමදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. මෙය මෙරට මියගිය පුද්ගලයින්ගෙන් තුනෙන් එකකට ආසන්න…

ලංකාවෙත් ඔක්සිජන් ජාවාරමක් සිලින්ඩරය 60,000 පනී ! ටැංකි හිඟයක් – ආණ්ඩුව අහක බලයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ ආසාදිතයන්ට සැපයිය යුතු ඔක්සිජන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පැවතිය ද, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ වගකිව යුතු පාර්ශ්ව ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුනොකිරීම බරපතළ තත්ත්වයක් බවත්, මේ තත්ත්වය නිසා පෞද්ගලික…

“කොරෝනා ව්‍යාප්තිය වැඩි වීම කියන්නේ ආණ්ඩුවේ අවදානම් අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් !”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ■ මේ වෙනකොට රට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තියේ විශේෂ වැඩි වීමක් දකින්න ලැබෙනවා. මේක හදිසියේ ඇති වූ තත්ත්වයක් ද?…

දෙවැනි මාත්‍රාවට එන්නත් හිඟ නිසා පළමු මාත්‍රාව ලබාදීමේ නවතයි

මෙරට මෙතෙක් ලබාදී තිබූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොවිෆීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙළ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර…

වැඩ බලන සෞඛ්‍ය ඇමති ලෙස මහාචාර්ය චන්න ජයසුමන. රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යධූරය වෙනස්වේ

වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ. මහාචාර්ය චන්න ජයසුමන ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියද කොවිඩ් ආසාදිතවූ විෂයභාර…

ලංකාවේ කොවිඞ් හතරවෙනි මට්ටමට ඇවිත්

ශ්‍රී ලංකාවේ කොවිඞ් 19 වසංගතය 4 වන මට්ටමට පැමිණ ඇතැයි ඇමෙරිකානු එක්සත් ජනපද බෝ වන රෝග මර්දන සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝ වන රෝග මර්දන සහ පාලනය කිරීමේ මධ්‍යස්ථාන…

වසංගතය අස්සේ සෞඛ්‍යයේ කෝටි 2,800 ක් කපයි 

සෞඛ්‍ය අංශය සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන පසුගිය අයවැයට වඩා මෙවර අයවැයෙන් කෝටි 2801ක් කපා හැර තිබේ. 2021 වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 15,947 ක් වෙන් කර ඇති අතර අවසන් වරට ඉදිරිපත් කෙරුණු අයවැය එනම් 2019 වසරේ…