Browsing Tag

mangala samaraweera

“ඔහුට මෙතරම් ඉක්මනින් නික්ම යා නොහැකි බව මම තරයේ විශ්වාස කෙරුවෙමි”

මංගල ගැන මගේ මතකයෙන් බිඳක් දින දෙකකට පෙර එන්ගලන්තයේ ලිවර්පූල් නගරයේ ලංකීය හිතවතුන් සමග සංගීත සංධ්‍යාවකට සහබාගීවන විට දැන සිටියෙ දැඩිසත්කාර ඒකකයේ සිටි ඔහුගේ තත්වය තරමක් යහපත් අතට හැරී ඇති බවය. එම තොරතුර මගේ සිතේ තරමක් සැහැල්ලුවක් ඇති කල…

මංගලගෙ සිරුර දැවී පිටවන දුම් වලලු දෙස බලා සිටින චන්ද්‍රිකාගෙ මතක ගබඩාවෙ කොතරම් දේ ගොලුව මොර දෙනවා…

හැම මතකයක් ම හැමෝටම පෙන්නන පුලුවන් උනා නම් හිත නිදහස් කර ගන්න තිබුණ..අපි කාටවත් ජීවිතේ හැම මතකයක්ම පෙන්නන්න බෑ..මංගලගෙ සිරුර දැවී පිටවන දුම් වලලු දෙස බලා සිටින චන්ද්‍රිකාගෙ මතක ගබඩාවෙ කොතරම් දේ ගොලුව මොර දෙනවා ඇද්ද ? - රවී සිරිවර්ධන කොවිඩ්…

“මංගල පෞද්ගලිකව මගේ දේශපාලන කටයුතු සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් අයෙක්” –…

ජනපති, අගමැති මංගල සමරවීරගේ අභාවයට සංවේගය පළ කරයි අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය සංවේගය පළ කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය…

“මංගල සමරවීර තම දේශපාලන ගමන් මගේදී ජාතිවාදය හෝ ආගම්වාදය යොදා නොගත් නිදහස් මතධාරියෙක්”

හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් රෝග තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී අද (24) දින අභාවප්‍රාප්ත වූ අතර මේ පිලිබඳ ජනතා විමුක්ති පෙරමුණ විසින් මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහිදී ඔවුන්…

මුකුත් නොකියා ඉන්නම් මංගල…- පුරවන්න බැරි හිස්තැනක් ඉතිරි කරමින් මංගල ත් ගියා

තියරි ලියන්නේ නැතුව ඉන්නම් මංගල. දැනෙන දේ විතරක් ලියන්නම්. බුකියේ පල්ලෙහාට යන්න බෑ මංගල. උඹට දාල තියන පෝස්ටු කන්දරාව. ලයික් දාන්නද සෑඩ් දාන්නද හාට් දාන්නද දන්නේ නැහැ. මොකක් දැම්මත් එකයි මංගල. නිව්ස් එකක් හින්දා මේ හිස් බව මට මීට කලින්…

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මියයයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි. හිටපු මුදල් අමාත්‍යවරයා කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය 12 වන සිකුරාදායි. රෝහලේ…

හෙලුවෙන් පටන්ගෙන බොරුවෙන් අවසන් වූ බදියුදීන් නාටකය

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා පොලිසියට නියෝග කරන්නේ, රිෂාඞ්ගේ බාල සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට නිදහස ලැබීමත් සමඟ ඇති වූ මහජන ආන්දෝලනයත් සමඟ ය. පාස්කු ප්‍රහාරයට අදාළව…

රනිල් වික්‍රමසිංහ ඇතුළු 16 කට නොතීසි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 16 දෙනෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 19 වැනිදා පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න අවසන් වරට අද (7) නොතීසි නිකුත්…

අද සිට මංගල “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කරයි

අද (2020-06-09) සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. ඒ අනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ 'සමගි ජන බලවේගයේ' අපේක්ෂකයකු ලෙස ඡන්ද නාමලේඛනයේ තම නම සටහන්ව තිබුණ ද ඡන්දය ඉල්ලීමෙන්…

මංගල අදත් CIDය ට

හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම  සඳහා අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ.