Browsing Tag

lockdown

රට වැසීම සැප්:18 තෙක් දීර්ඝ කළොත් ජීවිත 10,000ක් වත් රැකගත හැකියි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරන්නේ ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවී සිදු කළ හොත් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.…

දිගු කාලයක් රට වසා තැබීම ප්‍රායෝගික නැහැ – අගමැති

මේ ආකාරයෙන් දිගින් දිගටම රට වසාදැමා තැබීම ප්‍රායෝගික තත්ත්වයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. පවත්නා වසංගත තත්ත්වයෙන් රට බේරාගැනීමට මහජන සහය අවශ්‍ය බව ද අද (27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා පැවසීය. දින 10 ක්…

“කැබිනට් එකේ කතා කරන්න කොන්දක් පණ නැති ඇමතිවරු එළියට ගිහිල්ලා ලියුම් ගහනවා”

පසුගිය අවසන් කැබිනට් මණ්ඩලයේදී රට ලොක්ඩවුන් නොකිරීමට ඒකමතිකව තීරණය කර පසුව රට ලොක්ඩවුන් කරන්නැයි ජනාධිපතිවරයට ලිපි යවන ඇතැම් ඇමතිවරු සිදුකරන්නේ ඉතාම පහත් ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

ලොක් ඩවුන් එකක් වැඩියෙන්ම ඉල්ලන්නේ සෞඛ්‍ය අංශ

රට ලොක් ඩවුන් කළ යුතුය යන බරපතල සංවාදය දැන් රාජ්‍ය සේවකයා වෙත හැරී ඇති බවක් පෙනී යයි. අප දන්නා පරිදි නම් ලොක් ඩවුන් එකක් වැඩියෙන්ම ඉල්ලන්නේ සෞඛ්‍ය අංශ වලිනි. ඒ ඔවුන් තම සීමා හොඳින්ම දන්නා නිසාවෙනි. ඒ සීමා පැනගිය හොත් විය හැකි අනතුරුද ඔවුන්…

“සෞඛ්‍ය අංශ නිල වශයෙන් කියනවා නම් අපි රට වහනවා”

ජනතාවගේ විරෝධයන් රජයට ගලා ඒමත් සමඟ රජයේ පාර්ශවය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන රට ලොක්ඩවුන් කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බව පවසයි. රජය විසින් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ වෛද්‍ය…

“ලොක්ඩවුන්” කළ නොහැකි නම් අඩුම තරමේ “ලොකප්” කරන්න

රටේ පවතින වත්මන් තත්වය අනුව ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට"ලොක්ඩවුන්" කළ නොහැකි නම් "ලොකප්" ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව, අවමංගල්‍ය…

දිස්ත්‍රික්ක කීපයක තවත් ගම් රැසක් හුදකලා කරයි

මේ වන විටත් පවතින කොරෝනා තත්වය හේතුවෙන් අද (12) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ, තුම්බෝවිල…

ආගමික ස්ථාන ජනතාවට විවෘතයි, මංගල උත්සව සඳහා 150 ක් පමණයි

අද සිට පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන විවෘතව තැබීමට අවසර දෙමින් පවත්නා සංචරණ සීමාවන් තවදුරටත් ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. විවාහ මංගල උත්සව පැවැත්වීමට උපරිමය පුද්ගලයින් 150 කට යටත්ව සහ එළිමහන් වෙළදාම හා…

දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ප්‍රදේශ කිහිපය ක් හුදකලා කරයි

රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (06) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3 කට අයත් ප්‍රදේශ කිහිපය ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර…

අදත් (01) ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ස්ත්‍රික්ක 3ක අයත් ප්‍රදේශ කිහිපයක් අදත් (01) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ. මෙලෙස හුදකලා කළ ප්‍රදේශවන්නේ මහනුවර දිස්ත්‍රික්කය මහනුවර පොලිස් බලප්‍රදේශයේ, සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙළමැද පාරගම නුවරඑළිය…