Browsing Tag

lady ridgeway children’s hospital

කොළඹ දිස්ත්‍රික්කයේ සයිනොෆාම් පළමු මාත්‍රාව ගත් අයට පණිවිඩයක්

කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම අයෙකුට එම එන්නතෙහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත…

ළමා රෝහලේ කොරෝනා ආසාදිත ළමුන් 150 ක්

මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී . විජේසූරිය මහතා පවසයි. මේ අතර එම දරුවන්ගේ මාපියන් 100 කාටද වයිරසය ආසාදනය වී තිබූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත්…

මාස 18 ක් වයසැති කුඩා දරුවෙක් කොවිඩ් නිසා මිය යයි- මිට පෙර මවට සහ පියාටත් කොවිඩ් හැදිලා

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු ඊයේ (02)මරණයට පත්ව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඊයේ මියගිය පිරිස අතර පිරිමි තිදෙනෙක් සහ කාන්තාවෝ සිවුදෙනෙක් වූ අතර මාස 18 ක් වයසැති කුඩා දරුවෙක් ද වෙයි.…

‘නෝනා වාට්ටුවේ’ 32ක් ආසාදිතයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇතැයිඑහි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසයි. නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු ඒ අතර වන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ.…

කොළඹ ජාතික, රිජ්වේ ආර්යා ළමා, පානදුර මූලික රෝහල් වල ආසාදිතයන් හමුවේ

කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට, පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (10)…