Browsing Tag

kusal mendis

බැසිල් රාජපක්ෂ කාගේ බලාපොරොත්තුව ද?

බැසිල් රාජපක්ෂ ඇමති - අගමැතිවීම සමාජ කණ්ඩායම් 10 ක බලාපොරොත්තුවයි. පළමුව, ‘පොහොට්ටුව‘ ට බලය ලබා ගැනීමට ලංකාවේ හතර දිග් භාගයේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් වසර තුනක් දිනපතා, අඛණ්ඩව සැලසුමකට වැඩ කළේය (ධනසිරි අමතුරංග වර්ගය). එයින් බහුතරයකට අද…

ශ්‍රී ලංකාවේ අවසන් එක්දින තරඟ 20

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් එක්දින තරඟ 20 සහ ඒවායේ දත්ත සලකා බැලුවහොත් 2019 ජුනි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා වසර දෙකක කාලයක් පුරා එම තරඟ 20 ක්‍රියාත්මකවී තිබේ. එම තරඟ 20ට 2019 ලෝක කුසලානයේ තරඟ කිහිපයක් ද අයත් වේ. එම තරඟ 20න්…

රට නියෝජනය කල අසංවර පුතුන් – “බැරි නම් ළමයෙකුට දැන් තැන දී පෝඩා”

කුසල් මෙන්ඩිස්ට, නිරෝෂන් දික්වැල්ලට සහ ධනුෂ්ක ගුණතිලකට පලමුවෙන්ම ඉගැන්විය යුත්තේ සංවරකමයි. රටක් නියෝජනය කරන්න ගිහින් අසංවර හැසිරීම නිසා ආපස්සට යන්න වෙනව කියන්නෙ සුලු දෙයක් නෙවෙයි. තමන් ලැජ්ජාවට පත්වෙන්න ඕන සහ රටේ මිනිසුන්ගෙන් සමාව ඉල්ලන්න…

ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ල ආපසු ලංකාවට

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයේ නිරතව සිටින අතරතුර 20-20 තරඟාවලිය අවසන්වීමත් සමඟ ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.…

ශ්‍රී ලංකා සංචිතයෙන් කුසල් මෙන්ඩිස් ඇතුළු 5 ක් ඉවතට

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් පස් දෙනෙකුට සංචිතයෙන් ඉවත්ව යාමට නියෝග කර ඇත. කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, මිනෝඩ් භානුක සහ ලහිරු කුමාරට මෙලෙස ශ්‍රී ලංකා සංචිතයෙන් මෙලෙස ඉවත්ව යාමට අවසර…

දුලිප්ගේ සිට කමිඳු දක්වා මෙන්ඩිස් පෙළහර

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට ක්‍රිකට් ක්‍රීඩාව එක්ක තියෙන්නෙ ආත්මීය බැඳීමක්. වොලිබෝල් ජාතික ක්‍රීඩාව වුණත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඊට එහා ගිය ජනප්‍රියත්වයක් රට පුරා පවතිනවා. ඒ කාරණාව නිසාවෙන්ම තමයි පාසල් කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් උතුරලා යන්න…

2020, 2021 දෙකම පරාදයි

2021 වසරේ උදාවත් සමඟ ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාව ද සහභාගි වන පළමු ටෙස්ට් තරගය පසුගිය 03වන දා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාපිටියේ දී ආරම්භ විය. තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජය ගැනීමට සමත් වීමත් සමඟ…

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 4 ට ලකුණු 150 යි, දිමුත් නොදැවී 91 යි

ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණුඅප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (4) තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 4 කට ලකුණු 150 ක් රැස්කර සිටියි. දිමුත් කරුණාරත්න නායකත්වයේ ඉනිමක්…

ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ යලිත් අපරාජිතයි

“ලංකා ප්‍රිමියර් ලීග්” විස්සයි-20 යටතේ කැන්ඩි ටස්කර්ස්ට කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 54 ක ජයක් වාර්තා කළ ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ තව දුරටත් තරගාවලියේ අපරාජිත භාවය ඊයේ (01 )ත් රැක ගැනීමට සමත් වූහ. ඒ අනුව තිසර පෙරේරාගේ නායකත්වයෙන්…

‘යක්ෂයගෙ අංකය’ හැඳි කුසල් අවාසනාව පරාජය කරයිද ?

13 අවාසනාවන්ත අංක කියන මතය ගොඩක් මිනිස්සු අතර තියෙනවා. කුසල් මෙන්ඩිස් අවාසනාවෙ අංකය තෝරගෙන තියෙන්නෙ හිතාමතාමයි. #lanka #lankanewspaper #lankaweb