Browsing Tag

ipl

“IPL ගහන්න අපේ රටට එන්න” – ඉන්දීය වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසදිතයා හමුවේ

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමඟ නතර කරනු ලැබූ IPL T20 තරඟාවලියේ ඉතිරි තරඟ ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස ආරාධනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරන කමිටුවේ ප්‍රධානි මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි. ඉන්දියාවේ ඩෙකැන් ක්‍රොනිකල් පුවත්පතට ප්‍රකාශයක් ලබා…

ඉන්දියාවේ අතරමන් වූ ඕස්ට්‍ර්ලියානු ක්‍රීඩකයින් ලංකාවට හෝ මාලදිවයිනට

කොවිඩ් -19 ඉන්දියාව තුළ ලෝකයේ සියලු කොරෝනා වාර්තා බිඳ දමමින් අතිශය දරුණු අන්දමින් ව්‍යාප්ත වීම හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (4 වැනිදා) දහවල් තීරණය කළේය. කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ක්‍රීඩකයන්…

අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මිල දකුණු අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් ට

අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට මෙවර දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් සමත් වී තිබේ. මුලින්ම වෙන්දේසියට ඉදිරිපත් කරන විට මොරිස්ට ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක ලන්සුවක් නියම කර තිබිණි.…

දෝනිගේ චෙන්නායි පස්වෙනි තරගය දිනයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි තිබෙන මහේන්ද්‍ර සිං දෝනිගේ චෙන්නායි සුපර් කිංග්ස් පිලට පසුගිය දා යන්තමින් සැනසිලිදායක ජයක් අත් විය. තරගාවලියේ 49 වැනි තරගය ලෙස ඩුබායිහිදී පැවැති තරගයෙන් චෙන්නායි පිල කොල්කටා නයිට්…

ක්‍රිස් ගේල් 20 විස්ස හයේ පහර 1000 සම්පුර්ණ කරයි

මෙවර අයි.පි.එල්. තරඟාවලියේ අද (30) පැවති තරඟයෙන් කින්ග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් 20 විස්ස තරඟ වළ දී හයේ පහර 1000 සම්පුර්ණ කිරීමට සමත් විය. මේ අනුව 20 විස්ස තරඟවලදී හයේ පහර 1000 පසු කළ පළමු ක්‍රීඩකයා බවට…

මුම්බායි ඉන්දියන්ස් පෙරමුණේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයෙන් කඩුලු 5ක ජයක් අත් කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් සමත් විය. එම ජයග්‍රහණයත් සමඟ තවදුරටත් තරගාවලියේ පෙරමුණ රැක ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය. ඒ හේතුවෙන් විරාට් කෝලිගේ රෝයල්…

පාණ්ඩ්‍යාට – මොරිස්ට අවවාද

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අබුඩාබියේ ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේ පැවැති මුම්බායි - බැංගලෝර් තරගයේදී තරග ආචාරධර්ම  කඩ කිරීම සම්බන්ධව මුම්බායි ඉන්දියන්ස් පිතිකරු හාර්දික් පාණ්ඩ්‍යාට සහ බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස්…

ඉන්දියාවේ කොවිඩ්- 19 වසංගතය උග්‍රම අවස්ථාවේ IPL අද ඇරබෙයි

"ඉන්දියාවේ කොවිඩ්- 19 වසංගතය උග්‍රම අවස්ථාවට පැමිණ ඇති අවස්ථාවේ මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (සැප්තැම්බර් 19) ආරම්භ වේ.", "ලෝකයේ ක්‍රිකට් තරඟාවලි අතරින් ධනවත්ම මෙන්ම මුදල් අධිකවම…

මාලිංග මෙවර IPL තරගාවලියෙන් ඉවත් වෙයි

මෙවර 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා වේග යවන ක්‍රීඩක ලසිත් මාලිංග තීරණය කර තිබේ. වසර ගණනාවක් මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග මෙවර තරගාවලිය සඳහා සහභාගි නොවන බව නිල වශයෙන්…

ජාතික ක්‍රීඩා සභාවට මහේල මාස 3 ක් නෑ – IPL වෙනුවෙන් ඩුබායි යයි

මෙවර ඩුබායි හි පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) ට සහභාගී වීමට පසුගියදා පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඊයේ (21) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ.…