Browsing Tag

indiya

ගෞතම් අදානි අද මෙරටට, ජනපති සමගත් හමුවක්

ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි අද (25) දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය ඊයේ අනාවරණය කළේය. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කරනු ලබන්නේ අදානි සමූහයයි. මෙම ශ්‍රී…

“මම දේශපාලනයට එන්නෙ නෑ, මට සංගීත ක්ෂේත්‍රය ඇති” – යෝහානි

ඉන්දියාවේ මෙන්ම ලෝකය පුරා ජනප්‍රියත්වයට පත් යොහානි ද සිල්වා සාර්ථක ඉන්දීය සංගීත ප්‍රසංගයක්ලො නිමාකරමින් ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය. ගුවන් තොටුපොළ…

“උපන්ගෙයි සමාජවාදය” හා “යොහානි ආචරණය“

(අනාගත දේශපාලන දැක්මක් සදහා සටහනක්) ගුණදාස අමරසේකර කීවේ සිංහලයා “උපන්ගෙයි සමාජවාදී“ බවයි. මෙහි යම් ඇත්තක් තිබේ. 13වන ශතවර්ෂයෙන් පසුව විකාශය වූ “සිංහල“ සමාජය මූළික වශයෙන්ම “ගංගොඩ“ නමින් හැදින්වුනු, ඥාතිත්වය මත පදනම්ව සංවිධානය වූ, භූගෝලීය…

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා දින පහකට මෙරටට

ජනපති, අගමැති ඇතුළු පිරිසක් හමුවීමට ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණීමට නියමිතය. යුද හමුදාව සඳහන් කරණ පරිදි ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරටට පැමිණෙන්නේ ආරක්ෂක මාණ්ඩලික…

“ද්විපාර්ශ්වීය තීරණ ජනතා කැමැත්ත මත ක්‍රියාත්මක කළ යුතුයි”

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා හමුවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගනු ලබන ද්විපාර්ශ්වීය තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කිරීම සහ ජනතා බහුතර කැමැත්ත ඇතිව ඒවා ක්‍රියාවට නැංවීම අවශ්‍ය බව…

ඉන්දීය විදේශ ලේකම් මේ සතියේ හදිසියේ මෙරටට

ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් සිංග්ලා ඔක්තෝබර් 2 සහ 5 අතර කාලය තුළ මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව The Hindu පුවත්පත වාර්තා කරයි. නිව්යෝක්හි දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමී ව පැවති හමුවේදී ශ්‍රී ලංකා සහ ඉන්දීය විදේශ…

ඉන්දීය,බෙංගාල මැතිවරණ ව්‍යාපාරයටත් “මැණිකේ මගේ හිතේ” ගීතය

ඉන්දියාව තුළ අතිශයින්ම ජනප්‍රියට පත්ව ඇති "මැණිකේ මගේ හිතේ" ගීතය ඉන්දියාවේ බෙංගාලයේ තීරණාත්මක අතුරු මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා මමාතා බැනර්ජිගේ මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය කරයි. බැනර්ජි මහත්මියගේ අතුරු මැතිවරණ තරඟයට…

යොහානි, ආසාද්මික විය හැකිය..!

යොහානිගේ සිංදුව ගීත දර්ශකවල උඩට යන්න යන්න ඒක ලෝකය පුරාම වසංගතයක් වගේ පැතිරෙන්න පැතිරෙන්න අපේ සංවාදයත් නැඟලා යනවා. මම නම් මේ ගීතයට ආසයි. එහි මුල් ගීය මට ඇහිලා නෑ මුලින්ම. මුලින්ම ඇහුවෙ යොහානි කියපු එක. ඒකේ සංගීතය වගේම ගායන විලාසය සෑහෙන්න…

පාකිස්තාන බුද්ධි අංශ ලොක්කා කාබුල් නුවරට

සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය යම් පුවතක් කෙතරම් උණුසුම් වුණත් ඒක පහන්තුඩාව වගේ ඇදගෙන යන්නෙ නෑ. පසුගිය සති කීපයේම ඇෆ්ගනිස්තානය ගැන දැඩි අවධානය යොමු කරපු ජාත්‍යන්තර මාධ්‍ය දැන් වෙනත් පුවත් හඹායමින් සිටිනවා. ඇමෙරිකානු හමුදාව අගෝස්තු…

“ කහ විකිණීමට තිබේ“ හලාවත පොලීසිය

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ කහ කිලෝ ග්‍රෑම් 700ක් සහ කරවල කිලෝ ග්‍රෑම් 600ක් අත්අඩංගුවට ගෙන සගවා දමා පසුව එම ද්‍රව්‍ය ප්‍රවාහණය කල පුද්ගලයන් දෙදෙන සොරකමක් කර ඇති බවට චෝදනා කරමින් පුද්ගලයන් දෙදෙනෙකු හලාවත පොලීසිය විසින්…