Browsing Tag

idh

ලංකාවෙත් ඔක්සිජන් ජාවාරමක් සිලින්ඩරය 60,000 පනී ! ටැංකි හිඟයක් – ආණ්ඩුව අහක බලයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ ආසාදිතයන්ට සැපයිය යුතු ඔක්සිජන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පැවතිය ද, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ වගකිව යුතු පාර්ශ්ව ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුනොකිරීම බරපතළ තත්ත්වයක් බවත්, මේ තත්ත්වය නිසා පෞද්ගලික…

විජමූ ලොකුබණ්ඩාර අයි ඩී එච් රෝහලට

පසුගියදා කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර අද අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල්…

පවිත්‍රා දැඩි සත්කාර ඒකකයේ

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (28) අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. ඇය හික්කඩුවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පෙරවරුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත මාරු කර යවා තිබිණි. කෙසේ වෙතත්…

ශානි අබේසේකර මහරින් පොළොන්නරුවට, යලිත් IDH වෙතට

බන්ධනාගාරගතව සිටියදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බව කියන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ප්‍රතිකාර  සඳහා IDH රෝහල වෙත මාරුකර යවා ඇති පැවසේ. රෝගාතුර වූ පසු පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා…

ඊයේ නමදෙනා ඊයේ මියගිය අය පමණක්ම නොවෙයිලු

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් ඊයේ(21) දිනයේ වාර්තා කරන ලද කොවිඩ් 19 අසාදිතබව කියූ මරණ 05 ඊයේ දිනය තුළ පමණක් සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අද (22) සඳහන් කළේ ය. ඊයේ දිනයේ වාර්තා කළ මරණ අතුරින් 04ක්…

IDH රෝහලෙන් අතුරුදහන් කාන්තාව සොයාගනියි

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පළාගිය බව සඳහන් වන කොවිඩ් 19  ආසාදිත කාන්තාව  ඊයේ (21)ඇහැළියගොඩ දී සොයාගෙන ඇති බව වාර්තා වේ.  ඒ ඇහැලියගොඩ ප්‍රදෙශයේ පිහිටි සිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයකදී යි. ගම්වාසීන් විසින් ඇය සොයා ගත් බවයි පොලිසිය…

නොදන්වා පිටව ගිය මවගේ සිඟිති පුතු සොයාගනියි

කොරෝනා අසාදිතව IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අවසරයකින් තොරව ඉන් පිටව ගිය බව සැලකෙන මවක් සහ දරුවා අතාරි කුඩා දරුවා මේවන විට සොයාගෙන තිබේ. වයස අවුරුදු 25ක එම මව විසින් රැගෙන ගිය අවුරුදු 2ක් වයසැති පුතු ඇහැලියගොඩ ප්‍රදේශයේදි අද…

අද කොවිඩ් මරණ 5ක් – මෙරට සමස්ථ කොවිඩ් මරණ 53 ක් වෙයි

කොවිඩ් - 19 අසාදිත තවත් රෝගීන් පස් දෙනෙක් මියගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම මියගිය අයත් ඇතුළුව මෙරටදී කොවිඩ් - 19 අසදිතව මියගිය ගණන 53කි. මෙම මියගිය පුද්ගලයින් වන්නේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි නිවසේ දී මියගිය 83 හැවිරිදි කාන්තාවකි. අයගේ…

කොවිඩ්-19 ආසාදිත මවකගෙන් නිරෝගී දරු උපතක්

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ කොවිඩ් 19 ආසාදිතව නේවාසිකව සිටි මවක් නිරෝගී දරු උපතක් සිදුකර තිබේ. 20දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ සිසේරියන් සැත්කමකින් බිහිවූ මෙම දරුවා සහ මව සුවෙන් සිටින බවයි දරු ප්‍රසූතිය සිදුකළ වෛද්‍ය කණ්ඩායමේ විශේෂඥ…

තවත් ආසාදිතයන් 193 ක් 506 සුවය ලබයි

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 193 දෙනෙකු වාර්තාවී ඇති අතර ඔවුන්ගෙන් 187 දෙනෙක් ආසාදිතයන්ගේ සමීපතමයන් වන අතර ඉතිරි 6 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මේ පිරිසත් සමඟ මෙරට මෙතෙක්…