Browsing Tag

horana

වැලිකඩත් චීනයට ?

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ගොස් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පතකිරීමට සැලසුම් කර ඇති බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එමගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගත හැකි බව ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ…

අද කොරෝනා ආසාදිත මරණ 9ක් සහ නව ආසාදිතයන් 878 ක්

මෙරට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (8) දිනයේ තවත් පුද්ගලයන් 9 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. මේ සමඟ කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පිරිස…

කොරෝනා අසාදිත මරණ 3ක්, සමස්ත මරණ 225 ක්

කොරෝනා වයිරසය හේතුවෙන් මෙරට තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (08) රාත්‍රී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙම තිදෙනාත් සමඟ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මෙරට මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 225 කි. මෙලෙස…

දරුවන්ගේ අධ්‍යාපන බිඳවැටීම් වලට විසඳුම් ඉල්ලා හොරණ විරෝධය

කොරෝනා අර්බුදය හමුවේ දරුවන්ගේ අධ්‍යාපන බිඳවැටීම් වලට විසඳුම් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද 20 හොරණ නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි. හොරණ බස් නැවතුම් පොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සෞඛ්‍ය නීති වලට…

අද (14) බන්ධනාගාර වෙතින් ආසාදිතයින් 94ක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් 94 දෙනෙකු අද(14) හඳුනාගෙන තිබේ. එයින් 80ක් බෝගම්බර බන්ධානගාරයෙන් වන අතර අනෙකුත් 14 දෙනා කුරුවිට බන්ධනාගරයෙනි. මෙම පිරිස ද සමඟ බන්ධනාගාරගටහ්ව සිටි ආසාදිතයන් ප්‍රමාණය 285 දක්වා ඉහළ යයි. ඊයේ…

හොරණ බොඩිලයින් 5000ක් නිරෝධායනයේ

සේවකයන් පන්දහසකට අධික සංඛ්‍යාවක් සිටින හොරණ ප්‍රදේශයේ පිහිටි බොඩිලයින් කර්මාන්ත ශාලාවේ 34 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදිත වූ බවට පසුගිය දා අනාවරණය විය. අනතුරුව එම කර්මාන්ත ශාලව වසා දැමිණි. හොරණ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සී.…