Browsing Tag

germany

සංක්‍රමණය වීම සහ පළායාම. වඩා හොඳ ලෞකික ජීවිතයක් සොයා යාම.

ඇත්තටම ගෝලීය යුගයේ දී රටවල් කඩා වැට්ටවීම බටහිර බලවතුන්ගේ න්‍යාය පත්‍රය ද? 01 නූතන ගෝලීය දේශපාලනය තුළ කැපී‍ පෙනෙන සංසිද්ධියක් තමයි සංක්‍රමණය සහ පළායාම. රටකින් රටකට සංක්‍රමණය වීමේ සහ පළායාමේ අවසාන අරමුණ තමයි නිදහස් - සුරක්ෂිත - සමෘද්ධිමත්…

ජීවිත 18ක් බේරමින් බෝට්ටුවක් ඇදගෙන මුහුද මැදින් පිහිනාවිත් ඔලිම්පික් ආ වීරවරිය

Story of Yusra Mardini... "සැබෑවිය නොහැකි සේ පෙනුනත් ඔබ සිහින දැකීම කිසිදිනක අත්හැර දමන්න එපා.මක්නිසාද යත් ඒ ඔබේ ජීවිතය කිනම් දෙසකට ගලාගෙන යන්නේදැයි කිසිවෙකුත් නොදන්නා නිසායි." මෙහෙම කියන්නේ 'යුස්රා මර්ඩිනී'යි.ලෝකයේ අඳුරු මුල්ලක සිට යුරෝපයේ…

වසර 80කට පසුව හමුවී බ්‍රිතාන්‍යයේ අලෙවි වාර්ථා අතරට එක්වුණු ජර්මන් කෘතිය

ලෝකයේ වැඩිම පොත් ප්‍රමාණයක් ලියැවි ඇත්තේ දෙවෙනි ලෝක යුද්ධය සම්බන්ධව බව සිතීම පහසුය. එතරම් පොත් ප්‍රමාණයක් දෙවන ලෝක යුද්ධය ආශ්‍රිතව ලියැවී ඇත්තේ එකී යුද්ධය ලෝකයට කළ අති විශාල බලපෑම බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසාම අද පවා දෙවන ලෝක යුද්ධය ගැන…

මේ සිහිනමය බීච් වන මැද සදාකල් සාමයෙන් නිදනු මැන‍…!

ජර්මන් පෙන් මධ්‍යස්ථානය (PEN Centre Germany) විසින් සංවිධානය කරන ලද විවිධ සාහිත්‍ය වැඩකටයුතුවලදී පසුගිය වසර කිහිපය පුරාවට ඇය අපට නිරන්තරයෙන් හමුවූවා ය. ප්‍රසන්න සිනාවකින් නිබඳ සැදී සිටි බෙහෙවින් කරුණාබර වැඩිහිටි ලේඛක මිතුරියක වූ ඇය නමින්…

මානව හිමිකම් කවුන්සිලයට එන යෝජනා පැරදවීමෙන් සියල්ල දිනාගත හැකි ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වීම් පිළිබඳ වාර්තාවක් එහි සාකච්ඡා වෙමින් තිබිය දීම එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමූහයක් තවත් යෝජනාවක් සම්මත කිරීමට සැලසුම් කිරීම මේ…

Covid 19 සදහා Oxford/AstraZeneca ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් සම්මත කරයි !

වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිර්දේශ කර ඇති අතර එය 'ඉහළ වයස් සීමාවක් නොමැතිව' භාවිතා කළ යුතු බව පවසා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා…

මේ තරම් පාළුවක් කවදාක වීද මෙහි…?

මේ විල මේ තරම් පාළුවට ගිය කාලයක් මින් පෙර කවරදාක තිබිණිදැයි මම නොදනිමි. මේ වසංගතය ඉකුත්වූ දිනෙක, මේ තරම් පාළුවක් මේ විලට යළි කිසිදා දැනෙනු ඇතිදැ’යි ද මම නොදනිමි. අප හැරුණුවිට, අඩුම තරමේ තව එකම එක මිනිස් පුළුටක් ඇස ගැටෙන මානයක නැත. ‘මේ සීතලේ…

ඒකට කියන්නෙ අමනකමද? ගෞරවයද? කියල කියන්න අපි හරියට දන්නෙ නෑ

කොරෝනා වෛරස් වසංගතය මධ්‍ය යේ ජර්මනියේ බැවෙිරියාට සිය සනීපදායි නිවාඩුව ගතකරීමට ගිය තායිලන්තයේ වජිරලොන්කෝන් රජුට සහ ඔහුගේ පරිවාර බිසෝවරුන්ට පෙරලා තම මවුබිමට ඒමට සිදුවුයේ මීට කලින් තායිලන්තය පාලනය කල වජිරලොන්කෝන්ගේ පියාගේ මරණයේ හතරවැනි…

රටවල් 5කින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට චෝදනා !

එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇති අතර එයට පදනම් වී ඇති මෑතම සිදුවීම් ලෙස පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා…

“හිට්ලර් අවුස්සන ලද ජාතිවාදය හිට්ලර්ගෙන් පහළට යනවද පහළ සිට ඉහළට යනවද?”

අපූරු පොතක් ගැන ආරංචියක් අවුරුදු හතරක් මගේ පොත් රාක්කයක ලොකු ඉඩකුත් අරන් මගේ හදවතට ලොකු බරකුත් එකතු කළ පොතක් තිබුණා. 2016 වර්ෂයේදී මිලට ගත් එය කියවා ඉවර කළේ අද උදේ. ඒ අවුරුදු හතර ඇතුළත පොත් සිය දහස් ගණනක් කියවන්න ඇති. එහෙත් මේ පිටු හත්සිය…