Browsing Tag

fundamental rights petitions

යුගදනවි කොටස් පවරා දීමට එරෙහිව කාදිනල් හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිගෙන් පෙත්සමක්

වත්මන් රජය කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව්ෆෝට්‍රස් සමාගමට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.…

ලොහාන් රත්වත්තට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් !

දෙමළ දේශපාලන සිරකරුවන් 08 දෙනෙකු විසින් බන්ධනාගාර විෂය භාර හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (30) ගොනු කළේය. SCFR/297/2021 අංක දරන මේ පෙත්සම ගොනුකර තිබෙන්නේ නීතිඥ මොහාන් බාලේන්ද්‍ර මගින් ය. මේ පෙත්සම…

අජිත් නිවාඩ් කබ්රාල්ගේ පත්වීම බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට තව පෙත්සම් දෙකක්

මන්ත්‍රිධුරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සම්…

තම පියා මැරූ දුමින්දට ජනපති සමාව දුන්නාට හිරුණිකාගෙන් පෙත්සමක්

තම පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධි සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පසුගිය දා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා…

සැපවාහන ගෙන්වීමට එරෙහිව ජවිපෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින්…

නැව ගැන විධිමත් විමර්ශනයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් !

X-Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම සහ එමගින් සිදු වූ දැවැන්ත හානිය වළක්වා ගැනීමට නොහැකි වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්වීමට අදාළ වගකිවයුතු අංශ වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික…

බදියුදීන්ගේ පෙත්සම් සලකා බැලීමෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීමේ විනිසුරු මඩුල්ලෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (28) දැනුම් දුන්නේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති…

බැසිල්ට – උදයංගට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් !

කොවිඩ් 19 වෛරසය රට පුරා සීග්‍රයෙන් පැතිරීමට ආර්ථික සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සෘජුව වගකිවයුතු බවට චෝදනා කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්…

සීනි බදු වංචාව – “ගෝටාභයගේ මැතිවරණ ව්‍යාපාරයට සෘජුව සහය දුන් විල්මා සමාගම – කෝටි…

ආනයනික සීනි සඳහා පැනවූ බදු වංචාවක් මගින් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා අද (12) දින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු…

ගැසට්ටුව බල රහිත කරන්නැයි පෙත්සම් 08ක්

මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කල් දමමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් අටක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. විකල්ප ප්‍රතිපත්ති…