“මේ වන විට ආණ්ඩුව බිම්මට්ටමේ ජනතාවගේ පිළිකුලට ලක්වෙලා “
වර්තමාන'ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ආණ්ඩුව මේ වන විට බිම්මට්ටමේ ජනතාවගේ පිළිකුලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි පවසයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව ආසන බලමණ්ඩල රැස්වීම පෙරේදා පැවති අතර ඒ සඳහා හබරාදුව…