Browsing Tag

farmers

ගොවීන් ගැන වෙන-වෙනම හොයන්න හමුදාව යොදවයි !

ගොවීන්ගේ ගොවිතැන් කටයුතු වෙන-වෙනම නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට අනුව ගොවීන් කටයුතු කරන්නේ ද, ඔවුන් ඊට අනුගත නොවන්නේ නම් ඒ කෙසේද, එසේ අනුගත නොවන ගොවීන් කවුද ඇතුළු තොරතුරු…

ජහමනයාගේ ගමන් ගීතය

අප්පච්චිට රට දුන්නම අනාගතේ සුබවුනාලු බාප්පොච්චි ඇලඩින්ගේ පාන අරං ගොඩවුනාලු සනුහරේම එකතු වෙලා ඉන්ට රටක් හදනවාලු කතිරෙ ගහපු මහජනයට පුන්ට රෙකත් නැති වෙලාලු අමුතු ඇටේ කෑලි කඩල වෙන්දේසියෙ දමනවාලු ණය ගෙවන්න ණය අරගෙන ණය හිමාලෙ හදනවාලු පෝර නැතුව…

අනුමත පලිබෝධ නාශක සහ වල් නාශක ගෙන්වීමට අවසර

රටේ ගොවි විරෝධතා දිනින් දින උත්සන්න වීමත් සමඟ අනුමත පළිබෝධ නාශක සහ වල් නාශක ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙරට සමාගම් හරහා ගෙන්වීමට අවසර දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ පැවැසීය. මේ අතර ගොවීන්ට ප්‍රමිතියෙන් යුතු පොහොර…

පොළොන්නරුවේදී විදුලි කණුවල පඹයින් සවිකර ගොවි විරෝධතාවක්

පෙළොන්නරුව, ජයන්තිපුර, නාගපොකුණ සිට ජයන්තිපුර රෝහල් හන්දිය දක්වා මාර්ගය දෙපස ඇති විදුලි කණුවල පඹයින් හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර අමුතුම විරෝධතාවයක් පැවැත්වීමට පළාතේ ගොවීන් කටයුතු කළේය. රටේ පවතින නිරෝදායන ඇදිරිනීතිය හේතුවෙන් මිනිසුන්ගෙන්…

“තවත් රැවටිලි එපා – සත්තු පෙන්නල හම්බකරන සල්ලි වලින් ටිකක් සත්තු වෙනුවෙන් වියදම්…

"අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ලබා දෙනු" තේමාව යටතේ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය හා අලි මිනිස් සුරක්ෂිතය සමග දඹුල්ලේ දී වීදි බට ගොවිජනතාව ඊයේ (22) දඹුල්ල නගරයේ පැය 2ක් පුරා විරෝධතාවයක නිරත විය. මුලින් දඹුල්ල ගම් උදා භූමියෙන් ආරම්භ…

ඉන්දියනු ගොවියන් දිල්ලිය වට කිරීම

ගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඉන්දියානු ගොවියන් දස දහස් ගණනින් දිල්ලි අගනුවර වටකර සිටිති. තම ඉල්ලීම් ලැබෙන තෙක් ඔවුන් ආපසු හැරී සිය ගම්  බිම් බලා නොයන බව ගොවියෝ දිවූරා කියා සිටිති. මෝඩි ආණ්ඩුව විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සම්මත කල…

රාජ්‍ය නිලධාරීන් අල්ලේ නටවන බෙලිපොළ ‘ඕඅයිසීගේ ගල්කොරිය!

වසර 22කට වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතින වැලිමඩ, මිරහවත්ත, බෙලිපොළ ගල්වළ මේ වන විට පවුල් දහස් ගණනක් හා ගම්මාන කිහිපයක් අවදානමට ලක් කර තිබේ. නාය යාමේ අවදානම ඉදිරියේ බියෙන් පසු වන ගොවීහු සිය ජීවනෝපාය වන ගොවිතැන අත්හරිමින් සිටිති.…