Browsing Tag

England

ටැන්සානියානු ලේඛක අබ්දුල්රසාක් ගුර්නා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

සාහිත්‍යය උදෙසා නොබෙල් ත්‍යාගය මේ වසරේ හිමිව තිබෙන්නේ ටැන්සානියාවේ සැන්සිබාර් දූපත් සමූහයේ ඉපදී හැදීවැඩුණු, දැනට එංගලන්තයේ වෙසෙමින් ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදෙන අබ්දුල්රසාක් ගුර්නාට (Abdulrazak Gurnah) ය. 1948 උපන්, දැනට…

“මධ්‍යම ආසියානු සාහිත්‍යය අපි ආඩම්බර විය යුතු සහ ප්‍රවර්ධනය කළ යුතු දෙයක්” – හමීඩ්…

1954 මැයි 05 වෙනි දින බලපෑම නිසා 1992 දී උස්බෙකිස්තානයෙන් පලාා ආ ඔහු වසර විසිහතක් පුරා ගෙවන්නේ පිටුවහල් ජීවිතයකි. ඔහුගේ නිර්මාණ උස්බෙකිස්තානයේ තහනම් කර තිබේ. කාව්‍ය සංග්‍රහ හතරක් සහ නවකතා දහහතරක් ලියා පළ කර ඇති ඔහු උස්බෙක් සහ රුසියානු යන…

වසර 53 කට පසු යුරෝ කුසලානය ඉතාලියට

ලෝකයම වසංගතයෙන් මුළු ලෝකයම තැතිගනිමින් තිබෙන මොහොතක ලෝක පාපන්දු ශූරතාවලියට තරම්ම ජනප්‍රිය යුරෝ කුසලාන තරඟාවලිය පාපන්දු තරඟාවලි එංගලන්තයේ සිහින බිඳ දමමින් ප්‍රබල ඉතාලි කණ්ඩායම ජයගත්තේ වසර 53 පසුවය. මෙවර යුරෝ අවසාන තරඟාවලිය සඳහා සුදුසුකම්…

වසර 80කට පසුව හමුවී බ්‍රිතාන්‍යයේ අලෙවි වාර්ථා අතරට එක්වුණු ජර්මන් කෘතිය

ලෝකයේ වැඩිම පොත් ප්‍රමාණයක් ලියැවි ඇත්තේ දෙවෙනි ලෝක යුද්ධය සම්බන්ධව බව සිතීම පහසුය. එතරම් පොත් ප්‍රමාණයක් දෙවන ලෝක යුද්ධය ආශ්‍රිතව ලියැවී ඇත්තේ එකී යුද්ධය ලෝකයට කළ අති විශාල බලපෑම බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසාම අද පවා දෙවන ලෝක යුද්ධය ගැන…

කොරෝනා රෝගීන් ගෙදර තියාගෙන රැක බලාගන්න පුළුවන් ද ?

කොරෝනා හදිලා කියලා හඳුනාගත්ත හැමෝම ඉස්පිරිතාලෙ අරගෙන යද්දි හැමෝම අහපු දෙයක් තමයි ඉස්පිරිතාලවල පහසුකමුත් අඩු එකේ ඇයි අපිට බැරි එංගලන්තේ වගේ අමාරු නැති ලෙඩ්ඩුංව ගෙදර තියගන්න කියන එක. කොරෝනා වසංගතය රටට ආව දවසේ ඉඳලා රට ඇතුලේ  වසංගතය පාලනය කරන්න…

පැණියකට වහවැටී එන්නත අහිමි කර ගත් රටක කතාව

කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ලෝකය නිපද වූ එන්නත් ජනතාවට ලබා දීමට රාජ්‍යයන් ගණනාවක් කටයුතු කර තිබුණ ද, ලංකාව තවමත් කිසිදු එන්නතක් ගෙන ඒමට කටයුතු යොදා නැත. ඉන්දියාව පවා ඉකුත් සතියේ සිට සිය රටවැසියන්ට එන්නත් ලබා දීම ආරම්භ කරනු ලැබී ය.…

එංගලන්තය යලි වසයි

කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය නිසා දැඩි සෞඛ්‍ය සීමා පනවන බව එංගලන්ත අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කළේ ය. ඒ අනුව එංගලන්ත වැසියන්ට අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවෙසින් පිටව යාම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. එරට පාසල් සියල්ල අද(5) සිට වසා…

“එංගලන්තයේ නව කොවිඩ් 19 ප්‍රභේදය මෙරටට ව්‍යාප්ත වීමේ අවධානමක්”

මේ වන විට එංගලන්තයෙන් වාර්තාවන නව කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන අතර එයා මෙරටටද ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කෙසේ නමුත් මෙරට තිබෙන PCR යන්ත්‍ර මගින් මෙම නව කොවිඩ් ප්‍රභේදය…

ලංකා Sports කළු වෙනුවෙන් කළු සුදු ආදරය

එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම ඉදිරියේ දණ නැමුවා යැයි අප ක්‍රිකට් ඉතිහාසයේ අසා ඇත. දැක ඇත. කියවා ඇත. මේ කියන දණ නැමීමේ යෙදුමෙන් සලකුණු වන තරඟ පරාජය එසේත් නැත්නම් තරගාවලි පරාජය සුලබ එකකි. ඉන්පසු අපට නැවත දණ නැවීමක් ක්‍රිකට් ක්‍රීඩාව තුල…

“තිලංගලා ගහපු ක්‍රිකට් සහ සංගලා”

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසු පරිදි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට කළ චෝදනාව සම්බන්ධයෙන් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර පැය 9ක පමණ…