Browsing Tag

empresarios arroceros a gran escala

“ආණ්ඩුවට අභියෝග කළ හොත් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් ගැන දැඩි පියවර ගන්නවා”

දිගින් දිගටම ආණ්ඩුවට අභියෝග කළ හොත් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල පවසයි. ශ්‍රී ලංකාවේ සහල් ඉල්ලුමෙන් සියයට…