Browsing Tag

director

රුපියල් බිලියන 1,400ක් අච්චු ගැසූ වසරක් !

2021 වසර තුළ පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 1,400ක මුදලක් (ට්‍රිලියන 1.4) නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ඒ.අනිල් පෙරේරා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති…

ගහල මරලා පුච්චපු ලංකාවේ කතාවක්. “සිරිපතුල” චිත්‍රපටය හදපු කේ. වෙන්කට්ට

ගහල මරලා පුච්චපු ලංකාවේ කතාවක්. “සිරිපතුල” චිත්‍රපටය හදපු කේ. වෙන්කට්ට, සිංහල දේශප්‍රේමියෝ කරපු දේ. පකිස්ථානයේ සිදුවුණු ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයත් එක්ක ඒ ගැන කිසියම් විරෝධයක් ගොඩ නැගුනා. Shame on Pakistan ( පකිස්ථානය ලැජජයි) වගේ දේවල්…

නාමල්ට ලිපියක් යොමුකරමින් ඉරාජ් ඉල්ලා අස්වෙයි

ගායකයෙකු සහ සංගීත අධ්‍යක්ෂක වරයෙකු වන ඉරාජ් වීරරත්න විසින් තමන් ජාතික තරුණ සේවා සභාවේ තමන් දැරූ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. වසර තුනක සේවා කාලයක් සඳහා පසුගිය වසරේදී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින්, ඉරාජ් වීරරත්නව මෙම…

තුරුණු සිත් හි ගතිකත්වය හා යහපත් චින්තනයේ නව දැක්ම මත දෝලනය වන ජීවන ප්‍රබන්ධය

“සඳ පමාවී” ගේය පද සංග්‍රහය වර්ෂ 2017දී ජනගත කරන සුසන්ත දන්දෙණිය කෙටි චිත්‍රපට තිර රචකයකු මෙන් ම අධ්‍යක්ෂවරයකු ද වේ. “පන්දුව” හ “සංක්‍රාමණ” ඔහු විසින් එසේ තිරගත කළ කෙටි චිත්‍රපට වේ. කොවිඩ් 19 වසංගතය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන සමයක ඉතා…

දීපා මෙහෙතාගේ ‘අමුතු ඉලන්දාරියා’ සහ ලංකාවට අසම සමරිසි

සමලිංගිකත්වය යනු ආදි මානව ශිෂ්ටාචාරයන් පුරාවටම පැවති චර්යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්යාවක් ලෙස සැලකුනේ නැත​. ග්‍රීක ඉතිහාසඥයෙකු වන හෙරොඩෝටස් ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන ලියා තිබේ. ආදි අප්‍රිකානු…

නාට්‍ය විනිශ්චය කරුවන් පිළිබඳ විවාදය මෙතරම් ව්‍යාකූල ඇයි?

මේ වෙනකොට පෙනෙන විදියට විවේචනය එල්ල වෙලා තියෙන්නේ සෞම්‍ය ලියනගේ සහ අශෝක හඳගම වැන්නන් විනිශ්චයට සුදුසු ද නැද්ද කියන කාරණයටයි. #lanka #lankanewspaper #lankaweb