Browsing Tag

dimuth karunarathna

ICC වසරේ කණ්ඩායම් අතරට ලංකාවේ වනිඳු, දුෂ්මන්ත, දිමුත්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වසරේ එක්දින කණ්ඩායම නම්කර ඇති අතර එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු නම්කර තිබේ. මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් නම්කර ඇත්තේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ…

ශ්‍රී ලංකාවට පළමු තරඟයෙන් 187ක ජයක් , නායක දිමුත් ඉනිම් දෙකේදී ලකුණු 230 ක්

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 187 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්විය. තරඟයේ අවසන් දිනය හෙවත් පස්වන දිනය වූ අද ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක…

දිමුත් කරුණාරත්න අවසන් ටෙස්ට් ඉනිම 4 දී ලකුණු 560 ක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) සවස තරඟය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල කඩුලූ 3 කට ලකුණු 267 ක් සංඛ්‍යාව දක්වා ඉහළ දමා තිබිණ. මෙහිදී දිමුත් කරුණාරත්න නොදැවී 132 ක…

ශ්‍රී  ලංකාව ටෙස්ට් තරඟාවලිය ජය ගනියි, ප්‍රවීන් ලකුණු 178 කට කඩුළු 11 ක්

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවනි ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209 ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. මෙම තරඟයේ විශේෂම සිදුවීම වුවේ කුළුඳුල් ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රවීන් ජයවික්‍රම ඉනිම් දෙකේදී කදුළු 11 ක් ලබා ගැනීමයි. එහිදී…

දිමුත් කරුණාරත්න(118) සහ තිරිමාන්න(131) ශතක වාර්තා කරයි

බංග්ලාදේශය සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටින ලකුණු ගණන ලකුණු 291කි. කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා…

මැතිව්ස් යලි විස්සයි – 20 නායකත්වයට?

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉදිරි සතියේ ආරම්භ වන පන්දුවාර විස්ස කිි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරනු ඇති බව වාර්තා වේ. තරඟාවලියට නම්කර ඇති නායක දසුන් ශානකගේ වීසා ගැටලූව…

2020, 2021 දෙකම පරාදයි

2021 වසරේ උදාවත් සමඟ ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාව ද සහභාගි වන පළමු ටෙස්ට් තරගය පසුගිය 03වන දා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාපිටියේ දී ආරම්භ විය. තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජය ගැනීමට සමත් වීමත් සමඟ…

සත්කාරකත්වයේ වාසිය ගැන දිමුත්ගේ බලාපොරොත්තුවක්

එංගලන්තය සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී සත්කාරකත්වයේ වාසිය සමඟ ක්‍රීඩා කිරීමට හැකිවීම අමතර වාසියක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසන්නේ. දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0කින්…

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 4 ට ලකුණු 150 යි, දිමුත් නොදැවී 91 යි

ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණුඅප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (4) තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 4 කට ලකුණු 150 ක් රැස්කර සිටියි. දිමුත් කරුණාරත්න නායකත්වයේ ඉනිමක්…

දෙසැම්බරයේ දකුණු අප්‍රිකානුවෝ සමඟ තරගයට

මාස 10ක කාලයකට පසු ශ්‍රී ලංකාව නැවත අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසීමට සුදානම් වෙමින් සිටියි. ඒ ලබන දෙසැම්බර් මස 26 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ පළමු ටෙස්ට් තරගයට සහභාගී වෙමිනි. ටෙස්ට් තරග දෙකකින් යුත් මේ සංචාරයේදී මුල්ම තරගය දෙසැම්බර් මස…