Browsing Tag

dhammika dasanayaka

පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙති !

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව කළ නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයෙන් විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී තිබේ.…

පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව කරනවා – මහ ලේකම් ධම්මික දසනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කෝවිඩ් 19 වෛරසය අසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසී අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ…

අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද දිවුරුම් දුන්හ. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු උන්වහන්සේ මහ ලේකම් ධම්මික දසනායක…

පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි. එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ…