Browsing Tag

dalas alahapperuma

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිල්ලෙක් නෙමෙයි – කැබිනට් ප්‍රකාශක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දෙස බැලිය යුත්තේ බිල්ලකුගේ ස්වරූපයක් මවාගෙන නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. ශ්‍රී ලංකාව 1950 දී සිට මේ දක්වා අවස්ථා 16කදී එහි පාර්ශ්වකරුවකු ලෙස ගනුදෙනු කර ඇති බවත්, අවසන්…

ප්‍රශ්නය – “කවුද ඔබට ගිවිසුම දුන්නේ?”. අනුර – “කවුද අපිට ගිවිසුම්,…

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම අතර වූ ගිවිසුම ඔබ පාර්ලිමේන්තුවේ සභාගත කළ බව දැන් හැමෝම දන්නා කරුණක්. කොහෙන්ද ඔබට මේ ගිවිසුම ලැබුණේ? පළමුවෙන්ම කියන්න ඕනේ මම සභාගත කළේ නිව් ෆෝට්‍රස්…

“පාලකයා අසාර්ථක වන හැම වෙලාවෙම හැංගෙන්නේ ජාතිවාදය සහ ආගම්වාදය තුළයි”

සැඟවී සිටි පරණ කසකරුවන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා, කර තියාගෙන ගිය අය වේගයෙන් කරළියට පැමිණ ඇති බවත් ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව යොදාගෙන ඒ කසකරුවන් ප්‍රධානම මත දක්වන්නන් බවට පත්කරගෙන තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර…

ඩලසාදර්ශය සහ ඔලිම්පික් ගිය නිමාලි ගෙන් ක්‍රීඩා ඇමති සමාව නොගැනීම

ඩලස්ගෙන් ඉගෙනගන්න මහාචාර්ය නීලිකා මලවිගේගෙන් සමාව ඉල්ලා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දුන් ආදර්ශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාරිණී නීලිකා මලවිගේ මෙරට පැතිරී ඇති කොරෝනා වසංගත පාලනය…

ගුරුවරුන් 25 ක් මියගියැයි සිළුමිණ අසත්‍ය පුවතට ඇමතිට පැමිණිලි

ඊයේ එනම් පසුගිය ඉරිදා (29) සිළුමිණ පුවත්පතෙහි මුල්පිටුවේ පළවූ පුවතක් මගින් ගුරුවරුන්ට බරපතල අපහාසයක් සිදුකර ඇති බවට ගුරු සංගම් කිහිපයක් එක්ව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍යවරයාට යොමු…

පැණි බොනකොට, මුට්ටි ඟගේ පාකරනකොට ඩලස් රටේ නොහිටියේ අපේ අවාසනාවට

පැණි මුට්ටි ටොන් ගණන් බිව්වත් පැණි මුට්ටි හිසේ තබාගෙන ගොස් ගඟට නොව බෝක්කු යටට දැම්මත් කොරෝනා වයිරසය පාලනය කළ නොහැකි බවත් එය කළ හැක්කේ එන්නත්කරණය ඇතුළු විද්‍යාත්මක උත්තර සෙවීමකින් හෝ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්…

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීමට සිව් පුද්ගල කමිටුව විසඳුමක්ද?

අද විසඳුම් ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටි ගුරුවරුන්ට තවත් කාලයක් ගතවන කාරණයක් ලෙස ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කර තිබේ.…

“විදුලි බල ඇමති ඩලස්ගේ කැබිනට් පත්‍රිකාව එයා දකින්නෙත් කැබිනට් එකට වාඩි වුනහම”

දේශප්‍රේමී සළු පොරවා ගනිමින්, දේශප්‍රේමය ගැන ගෝරනාඩුකරමින් බලයට පැමිණි ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව මෙරට බලශක්ති ක්ෂේත්‍රය ඇමෙරිකාවට පවරන්නේ මැදමුලනේ බූදලයක් ලෙස සිතාගෙන දැයි ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රශ්න කරයි. කෙරවලපිටිය යුගදනවි LNG බලාගාරයේ…

දූපත් තුනක් චීන ව්‍යාපෘතියකට

චීනය සමඟ ක්‍රියාත්මක කරන ඒකාබද්ධ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවට අයත් දූපත් තුනක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. යාපනයට ආසන්නයේ පෝක් සමුද්‍රසන්ධියේ පිහිටි ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් මෙසේ අදාළ ව්‍යාපෘතිය සඳහා ලබා දීමට…

“ඩලස් කියන විදිහට පාසැල් යළි ඇරීමෙන් ප්‍රශ්න රැසක්”

ආණ්ඩුව දිවයිනේ පාසල් අදියර 4 කින් යළි විවෘත කිරීමට යාම, ශිෂ්‍යත්ව සහ අපොස උ/පෙළ විභාග පැවැත්වීම සම්බන්ධව පැන නැගී තිබෙන ගැටලු ගැන ලංකා ගුරුසේවා සංගමය ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ඇමැතිවෙත ලිපියක් යවමින් විරෝධය දක්වා තිබේ. ඒ මෙසේය ඒ ඒ…