Browsing Tag

cricket

ඉන්දියාව පරාජය කර ශ්‍රී ලංකාව ලබා ගත් පළමු T 20 තරඟාවලි ජය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන සහ අවසන් පන්දුවාර 20 තරඟය ශ්‍රී ලංකාව ජය ගත් අතර ඒ අනුව ඔවුන් විස්සයි 20 තරඟාවලිය ද ජයග්‍රහණය කළේය. මේ අනුව විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන…

මම LPL තරඟාවලියේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන කතා බොරු…

තමන් එළඹෙන LPL තරඟාවලියේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන බවට පැතිර යන ප්‍රකාශ ව්‍යාජ එකක් බවත් තමන් තවමත් ජාතික 20යි 20 ක්‍රිකට්වලින් සමුගෙන නොමැති බවත් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි. 20යි 20…

සංගාගේ වාර්තා ඇතුලේ තවත් වාර්තා

සංගා පිට පිටම එක්දින ශතක 4 ක් රැස් කරගෙන තිබෙන බව අපි හැමෝම දන්නවා. ඒත් එම වාර්තාව ඇතුලේ තවත් අපූරු වාර්තාවක් තිබෙන බව හුගක් අය දන්නේ නැතුව නැති. ඔවු, සංගා පිට පිටම එක්දින ශතක 4 ලබාගත්තේ 2015 එක්දින ලෝක කුසලානයේදීය. එම ශතක 4 න් තුනක්ම සංගා…

ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු එක්දින තරඟය

බංගලාදේශයේ ඩකාහිදී ඊයේ (23) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා බංග්ලාදේශ ලකුණු 33 ක ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත් බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලාන සුපිරි ලීගය…

“IPL ගහන්න අපේ රටට එන්න” – ඉන්දීය වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසදිතයා හමුවේ

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමඟ නතර කරනු ලැබූ IPL T20 තරඟාවලියේ ඉතිරි තරඟ ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස ආරාධනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරන කමිටුවේ ප්‍රධානි මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි. ඉන්දියාවේ ඩෙකැන් ක්‍රොනිකල් පුවත්පතට ප්‍රකාශයක් ලබා…

ඉන්දියාවේ අතරමන් වූ ඕස්ට්‍ර්ලියානු ක්‍රීඩකයින් ලංකාවට හෝ මාලදිවයිනට

කොවිඩ් -19 ඉන්දියාව තුළ ලෝකයේ සියලු කොරෝනා වාර්තා බිඳ දමමින් අතිශය දරුණු අන්දමින් ව්‍යාප්ත වීම හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (4 වැනිදා) දහවල් තීරණය කළේය. කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ක්‍රීඩකයන්…

දිමුත් කරුණාරත්න(118) සහ තිරිමාන්න(131) ශතක වාර්තා කරයි

බංග්ලාදේශය සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටින ලකුණු ගණන ලකුණු 291කි. කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා…

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම අද(12) ලංකාවට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් සඳහා අද (12) මෙරටට පැමිණියේය. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් තැබූ මෙම තරඟාවලිය පසුගිය වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් එළඹෙන අප්‍රෙල් 06 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම…

තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකාව පරදා ඉන්දීය ලෙජන්ඩ්ස් ජය ගනියි

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවති අතර එහිදී ඉන්දියාව තියුණු ජයග්‍රහණයක් අත්කරගත්තේය. 2014 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක්…