Browsing Tag

covid 19 deaths

වැඩිම කොවිඩ් මරණ ඊයේ (25) 209 ක්, මරණ 8000 පසුකරයි

මෙරට කොවිඩ් මරණ නව වාර්තාවක් තබමින් ඊයේ (25) දිනයේ කොවිඩ් මරණ 209 ක් සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය වන අතර මේ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව…

කොවිඩ් අසාදිත වූ 190 ක් ඊයේ (24) මියගිහින්

කොවිඩ් අසාදනය වූ තවත් 190 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. මෙම මරණ 190 ත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,770 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම මරණ 190 වෙන් 150 දෙනෙක්…

කොවිඩ් මරණ 194 ක්, වයස 59 ට අඩු මරණ 49 ක්

කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු පෙරේදා (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) තහවුරු කළේය. මේ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,560 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අයගෙන් 145 දෙනෙක් වයස අවුරුදු…

කොවිඩ් මරණ අතින් ලංකාව 13වන ස්ථානයට – ඇමෙරිකාව 12 වන තැනට

මේ වන විට ලොව පුරා දෛනිකව සිදුවන කොවිඩ් මරණ සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව වසංගතයෙන් මියයාම අතින් 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වේ. දෙකෝටි පහළොස් ලක්ෂයක ජනගහනයකින් යුත් ශ්‍රී ලංකාව 13 ස්ථානයේ පසුවන විට කෝටි 33ක ජනගහනයකින්…

ඊයේ (21) කොවිඩ් ආසාදිත 183 ක් මියයයි

කොවිඩ් ආසාදිතවූ තවත් 183 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. මේ සමඟ මෙරට වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,366 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අයගෙන් 136 දෙනෙක් වයස අවුරුදු 60 ට…

මෙරට කොවිඩ් මරණ 7000 පසු කරයි, ඊයේ (20) මරණ 198 ක්

මෙරට කොවිඩ් ආසාදිතවූ තවත් 198 දෙනකු ඊයේ (20) දිනයේ මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. මෙම මරණ 198 ත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,183 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අයගෙන් 154…

පුත්තලමේ ඉඩමක කොරෝනා මල සිරුරු වලලන්න සැරසයෙි, දසතින් විරෝධතා

පුත්තලම, කල්අඩිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක කොවිඩ් මළ සිරුර භූමදානය කිරීම සඳහා වන නිර්දේශ ලබා දීමේ ඉදිරි කටයුතු පුත්තලම දිසා ලේකම්වරයා වෙත යොමු කර බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත.…

දිනක් තුළ වැඩිම මරණ 195 ක් සහ වැඩිම අසාදිතයින් 3,835 අද (20)

ඊයේ (19) දින කොවිඩ් මරණ 195 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 195 ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,985 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. මේ අතර අද දිනට (20) තහවුරුකර ඇති ආසාදිතයින්…

දිනක් තුළ වැඩිම මරණ ඊයේ (186) සහ වැඩිම ආසාදිතයන්(3,806) අද

ඊයේ (18) දින කොවිඩ් මරණ 186ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 186ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,790ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. මේ අතර අද දිනට (19) තහවුරුකර ඇති ආසාදිතයින්…

වයස 59 ට අඩු මරණ 40 ක්, ඊයේ (17) කොවිඩ් මරණ 170 ක්

ඊයේ (17) දින කොවිඩ් ආසාදිතවූ තවත් 170 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. මෙම වාර්තා වලට අනුව දිනක් තුළ වයස 59 ට අඩු වැඩිම මරණ වාර්තා වී ඇත්තේ ඊයේ දිනය තුලය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා…