Browsing Tag

covid 19 death

ඊයේ දිනය තුළ මෙරට කොවිඩ් මරණ 23 ක්

අද (11) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව මෙරටදී ඊයේ (10) මරණ 23ක් සිදුව තිබේ. ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 13,354ක් දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව…

කොවිඩ් මරණ 79 ක් ඊයේ (24)

අද (25) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව මෙරටදී ඊයේ (24) මරණ 79 ක් සිදුව තිබේ. මියගිය අයගෙන් 57 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 22 දෙනෙක් ද ඒ අතර වෙති.…

කොවිඩ් ආසාදිත මරණ 82 ක් ඊයේ (23)

ඊයේ (23) දිනයේ කොවිඩ් ආසාදිතවූ තවත් 82 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. මෙම මරණ 82 ත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මියගිය 82…

කොවිඩ් මරණ 92ක් ඊයේ(21), වයස 30ට අඩු මරණ 2 ක්

කොවිඩ් මරණ 92ක් ඊයේ (21) දින සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,376 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම මරණ 92 න් අවුරුදු 60 ට වැඩි මරණ 71ක් ද අවුරුදු 30 -…

මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා ඒලියන්ත වයිට් මියයයි

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසට සේවය කළ වෛද්‍ය ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. දැනට දින ගණනකට පෙර සිට කොවිඩ් ආසාදිතව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින්…

කොවිඩ් මරණ 93ක්, කොවිඩ් මරණ 40%කින් පහළගිහින්

කොවිඩ් මරණ 93ක් ඊයේ (19) දින තුළ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (20) තහවුරු කර තිබේ. මෙම මරණ 93 ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,218ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. මියගොස් ඇති මෙම මරණ 93…

ඊයේ (18) කොවිඩ් මරණ 103 ක්, වයස 30 ට අඩු මරණ තුනක්

ඊයේ (18) කොවිඩ් ආසාදිතවූ තවත් 103 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. මෙම මරණ 103 ත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,125 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය 103 න් 77 දෙනෙක් වයස…

කොවිඩ් ආසාදිත 132 දෙනකු ඊයේ (14) මියගිහින්

කොවිඩ් ආසාදිතවූ තවත් 132 දෙනකු ඊයේ (14) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. මෙම මරණ 132 ත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,699 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය 132 දෙනාගෙන්…

කොවිඩ් මරණ 144ක් ඊයේ (11), රත්නපුරේ අවුරුදු 5ක දරුවෙක් මියගිහින්

කොවිඩ් මරණ 144ක් ඊයේ (11) දින සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ. ඊයේ (11) දින තහවුරු කර ඇති එම මරණ 144ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,296ක් දක්වා ඉහළගොස් තිබේ. එම කොවිඩ් මරණ 144න් වයස…

කොවිඩ් මරණ 11,000 පසු කරයි, වයස 30 ට අඩු මරණ 4 ක්

කොවිඩ් මරණ 157ක් ඊයේ (10) දින සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) තහවුරු කර තිබේ. එම මරණ 157ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළගොස් තිබේ. එම කොවිඩ් මරණ 157න් 130 දෙනෙක් වයස අවුරුදු 60…