Browsing Tag

covid 19

කොවිඩ්-19 ආසාදිතයන් ඊයේ (02) දිනයේ 40 ක්

ඊයේ(02) රාත්‍රී වන විටත් ‍ආසාදිතයින් කිහිප දෙනෙක් උවත් මධ්‍යම රාත්‍රිය වන විට ආසාදිතයින් 40 ක් දක්වා වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා…

ඊයේ දිනට ආසාදිතයින් 61ක්, මුළු ගණන 1530 ක්

ඊයේ (28)දින මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1530 ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 61 දෙනෙකු වාර්තාවීමත් සමගය. මෙම ආසාදිතයින්61 දෙනාගෙන් 35 දෙනෙකුම විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් වන අතර කුවේට් රාජ්‍යයෙන් පැමිණි…

කුවේට් හි ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට කොරෝනා, සිව් දෙනෙක් මිය ගිහින්

මේ වනවිට කුවේට් රාජ්‍යයේ කොරෝනා වෛරසය ආසාදිතයින් 22575ක් වාර්තා වෙී ඇති අතර පුද්ගලයන් 172දෙනෙකු මියගොස් තිබේ. එවන් තත්වයක් තිබියදී දැනට කුවේට් රාජ්‍යයේ රැකියාවල නිරත සහ වීසා රහිතව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට කොරෝනා…

මෙරට එක් දිනකදී හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ඊයේ 137 ක්

ඊයේ(26) දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව වාර්තා වී තිබේ. ඒ අනුව කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1317 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන්…

චීන ජනාධිපති හුබෙයි නියෝජිතයෝ හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්,චීන ජනාධිපති ෂී ජින් පිං පසුගියදා චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකය වන 13වැනි ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයේදී හුබෙයි පළාතේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවකට එක් විය.

කටාර් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ඒම අත්හිටුවයි

කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. විදෙස් සිට මෙරටට පැමිණි 157 ක් ආසාදිතයින් ලෙස හමුවී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය. කුවේට්…

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා අමාත්‍යංශයට රු.මී.15ක්

‘කොරෝනා’ වෛරසයේ අවදානම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් මිලියන 15 ක් පිරිනමා තිබේ.